මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mage waradakin witarak nemaine ban room giye apu unuth waradine..ewage waradi nokarapu kenek thama mama hoyanne ekai case eka..

    meka wenama situation ekak....ane .anda kohoma kiyannada kiyala

    wal booru nidahasa nam mama denne na samaje gana man hodata dannawa..
    eka tama balanna ona

    kalin daapuwa thama ban...podi aulakata tiyenne pitarata gihillath tiya awa un ekek ekka eki ekai...

    lol

    අනේ පලයන් නිකන් .. දැන් උබ එක්ක room ගියපු උන්ද උබව බලෙන් එක්ක ගියේ නැත්තන් උබද උන්ව එක්ක ගියේ .. :lol::lol::lol:

    එහෙම හම්බෙන්නේ නැනේ යකෝ උනුත් හොයන්වනේ එතකොට මු වැරදි කරලා නැද්ද කියල

    උබ දැන් ගියපු උන් එක්ක 4ටො fb දාලා නැතුව හොරෙන් තියාගෙන ඇති .. එහම කරලා කොල්ලෝ එක්ක 4to දාලා කියල අඩනව .. නොදකින් තෝ වගේ පොන්නයෙක්
     
    Last edited:

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    යකෝ උබ වෙන ගෑනුත් එක්ක room ගිහින් තියෙනවනම් ඒකි photos දාපුවාම උබට මොකද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    අනේ පලයන් නිකන් .. දැන් උබ එක්ක room ගියපු උන්ද උබව බලෙන් එක්ක ගියේ නැත්තන් උබද උන්ව එක්ක ගියේ .. :lol::lol::lol:

    එහෙම හම්බෙන්නේ නැනේ යකෝ උනුත් හොයන්වනේ එතකොට මු වැරදි කරලා නැද්ද කියල

    උබ දැන් ගියපු උන් එක්ක 4ටො fb දාලා නැතුව හොරෙන් තියාගෙන ඇති .. එහම කරලා කොල්ලෝ එක්ක 4to දාලා කියල අඩනව .. නොදකින් තෝ වගේ පොන්නයෙක්

    muge mole koheda tiyenne kiyela hithenewa....:lol::lol:
    gon athal thread ekak wage...:(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්‍රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :no:

    sira kahawa :yes:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    kellage kathawath atta.eki thama ubawa danne 2weeks.anika ekith ubawa thama marry karanawamai kiyalath na ne.thawa tika dawasak assare karala balapan.kella tikak social wage pena hatiyata.anika eki ekige freedom eka thiya ganna kemathi wage.uba oniwata wada ekita nithi danna giyoth magula kohomath habak wenna puluwan.eka nisa thawa tika dawasak ekiwa assare karala eki ekka open katha karapan kohe hari ekka gihin.man menna me weda walata oyage kemathi na.oya mage akamathi dewal monada thiyenne kiyala.ita passe api ewa hadagena thawa kalayak assare karala final decision ekakata emu kiyapan.eth hariyanne na wagenam kelinma kiyala nawattapan.nikan marry karala dennagema life eka kalakanni kara ganne nathuwa.

    oya thama hodama uththare dunne reply kerepu ayagen..thank you sooo much machan..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    දැන්ම වෙඩින් ප්ලැන් කරන්න එපා සහෝ... කාලයක් ගනින් දෙන්නට දෙන්න අදුන ගන්න... උඹත් එකට එක කරන්න ලෑස්ති වෙන්නත් එපා...

    hmmm eka tama hodama wade...balamu..nikan second wennath bane ..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    අනේ පලයන් නිකන් .. දැන් උබ එක්ක room ගියපු උන්ද උබව බලෙන් එක්ක ගියේ නැත්තන් උබද උන්ව එක්ක ගියේ .. :lol::lol::lol:

    එහෙම හම්බෙන්නේ නැනේ යකෝ උනුත් හොයන්වනේ එතකොට මු වැරදි කරලා නැද්ද කියල

    උබ දැන් ගියපු උන් එක්ක 4ටො fb දාලා නැතුව හොරෙන් තියාගෙන ඇති .. එහම කරලා කොල්ලෝ එක්ක 4to දාලා කියල අඩනව .. නොදකින් තෝ වගේ පොන්නයෙක්
    sirawata mage laga tiyanawa yalo umba kiwwama matak une hard eke. ehema nemai ban man kiwwe umbalata terenne naaa.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්‍රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :no:

    මෙතන වෙලා තියෙන්නේ අනික් පත්ත බන් මූ ගෑනු ආශ්‍රය කරාලු රූම් ගිහින් තියෙනව ලු වටේට ම සුකලා මූ බදින්න පත්තිනි අම්මා කෙනෙක් හොයනවා:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දානවාද නැද්ද කියලා මම ගොඩක් හිතුවා.එත් දාන එක හොදයි කියලා හිතෙන නිසයි මගෙ අදහස කියන්න හිතුනා.
    1.හොරෙක් අනිත් හැමොම හොරු කියලා හිතනවා වගෙ ඔයාත් ඔයා ආශ්‍රය කල ගැනු අයගෙ තත්වයෙන් හැමොමව මනිනවා.
    2.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ෆොටො එකක් ගත්ත පලියට එ කොල්ලා එක්ක යන්නෙ නැ.දැන් කාලෙ ගැනුනට වෙනම පිරිමින්ට වෙනම කියලා ස්කුල් විතරයි තියෙන්නෙ.සමාජ නැ.ඔෆිස් වලදි පිරිමි ගැන අමුතු බයකින් හැසිරෙන්න කතා නොකර ඉන්න ඇයි එයාල එක්ක කතා බහ කලාම කෙල්ලො ගොලුයි ද.කොල්ලො යක්කුද.එහෙනම් ඔයා එක්කත් කතා නොකර ඉන්න තියෙන්නෙ.
    3. බැදලා ලමයිනුත් හම්බුනාම මිනිහාගෙ මුන දකින ගැනු හිටියෙ පොත් වල,ෆිල්ම් වල.ඔක ප්‍රොපොසල් එකක් මිස එෆෙයාර් එකක් නෙමෙයි.එෆෙයාර් එකක් උනත් කෙල්ල හො කොල්ලා බැදිලා නැ එවන හැම මැසෙජ් එකටම රිප්ලයි දාන්න ඔනි බාත් රුම් ගියත් කියල යන්න ඔනි කියලා.එවා යුතුකම් මිස වගකිම් නෙමෙයි.තම න් දැන ගන්න ඔනි විස්වසෙ රැක ගන්න.
    4.අනික ඔයාම කියනවා ඔයා ගැනු එක්ක රුම්ස් ගිහින් තියෙ.එත් එ කෙල්ල ඔයා මුන ගැහෙන්න කලින් දාපු ෆොටොස් කියලා.රට ගිය පලියට එයාලා එක කාමරෙ හිටියා එ කෙල්ල වටෙ ගිහින් කියලා හිතන්න තරම් ඔයා මොඩ නම් ඉස්සල්ලාම ගිහින් psychiatrist කෙනෙක් මීට් වෙන්න.
    4.මෙක තමා ඔයාට ගැලපෙන ම ඔප්ශන් එක "අන්ධ භූත ජාතකයෙ" බමුනා වගෙ ඉපදිලා පැය ගානක් ගිය කෙල්ලෙක් අරගෙන ආයා කෙනෙක් තියලා එ කෙල්ලව හදා වඩාගෙන කසාද බැද ගන්න එක.මට මතක විදිහට ඔයාට 30 විතර වෙනවා.අද හෙටම ඔය වැඩෙ කලොත් කෙල්ලට 18ක් වෙනකොට ඔයාට 50ක් වත් නැනෙ.වික්ටර් අංකල්ට පුලුවන් නම් 70දි කසාද බදින්න.ඔයාට බැරි නැ.

    උපදෙස ඔයාට නෙමෙයි එ කෙල්ලට දෙන්න ඔනි.ඔයා වගෙ පටු අදහස් තියෙන කෙනෙක් බදින්න එපා කියලා.
     
    hamoma kiyana widihata nata manasika ledakda? lol
    mama hoyanne paththini amma kenek nemai eth man balaporoththu une na mawa nosalaka harala officd eke aya ekka eliyata gihin kama kana jathiye menek ekka..eyatath 1st pioroty mama wenna ona adda mewage situation ekaka..ekai man kiwwe
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hamoma kiyana widihata nata manasika ledakda? lol
    mama hoyanne paththini amma kenek nemai eth man balaporoththu une na mawa nosalaka harala officd eke aya ekka eliyata gihin kama kana jathiye menek ekka..eyatath 1st pioroty mama wenna ona adda mewage situation ekaka..ekai man kiwwe

    පිස්සුද ඔයි සති දෙකක් හම්බුන එකෙක්ට priority දෙන්න .. උබට මහා ලොකු experience තියනව කිව්වේ .. යාලුවෝ ඉදල නැද්ද උබට .. කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලොවත් :baffled::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    hamoma kiyana widihata nata manasika ledakda? lol
    mama hoyanne paththini amma kenek nemai eth man balaporoththu une na mawa nosalaka harala officd eke aya ekka eliyata gihin kama kana jathiye menek ekka..eyatath 1st pioroty mama wenna ona adda mewage situation ekaka..ekai man kiwwe

    ඔයා හිතට එකගවම ද ඔය ටික දැම්මෙ..එක තමන්ගෙන්ම අහලා බලන්න...එයාට ඔයා විශෙශ නැ.අනික ඔයා උනත් ඔය සම්බන්දෙට තාම කැමති දෑවැද්ද නිසා.වෙනස් වෙන්න ඔනි ඔයා.සම්බන්දෙක තියෙන්නෙ සමතැන නෙමෙයි නිසි තැන.ඔයා කවදාවත් එක දෙන්නෙ නැ..සම්බන්දයක් ශක්තිමත් වෙන්නෙ විස්වාසෙ මත.සම්බනදෙ පටන් ගන්නෙම ඔය වගෙ අවිස්වාසෙන් නම් කොහෙද සම්බන්දයක්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පිස්සුද ඔයි සති දෙකක් හම්බුන එකෙක්ට priority දෙන්න .. උබට මහා ලොකු experience තියනව කිව්වේ .. යාලුවෝ ඉදල නැද්ද උබට .. කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලොවත් :baffled::rofl:

    Me inne Senal07 ehemath nathnam Perumal pons. Don't waste your time on 💩
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    hamoma kiyana widihata nata manasika ledakda? lol
    mama hoyanne paththini amma kenek nemai eth man balaporoththu une na mawa nosalaka harala officd eke aya ekka eliyata gihin kama kana jathiye menek ekka..eyatath 1st pioroty mama wenna ona adda mewage situation ekaka..ekai man kiwwe

    ගෙදරට වෙලා ඉන්න එකක් හොයාගනින්. හැබැයි ලේසි නෑ හැම කෙල්ලම මොකක් හරි ජොබක් කරනවා නැත්නම් ඉගෙන ගන්නවා. ඉස්සර කාලෙ තමා කෙල්ලො ගෙයින් එලියට බැස්සුවෙ නැත්තේ :yes::yes:. දැන් ඉන්න එවුන් කොල්ලොන්ට වඩා forward and social.
    නැත්නම් කෙලින්ම ඒකිට කියපන් මගෙන් අහන් නැතුව යාලුවෝ එක්ක එහෙ මෙහෙ යන එක තහනම්. එතකොට වෙන දෙයක් වෙයි. උබ එතකොට office එකක නෙවේද වැඩ?
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    hamoma kiyana widihata nata manasika ledakda? lol
    mama hoyanne paththini amma kenek nemai eth man balaporoththu une na mawa nosalaka harala officd eke aya ekka eliyata gihin kama kana jathiye menek ekka..eyatath 1st pioroty mama wenna ona adda mewage situation ekaka..ekai man kiwwe

    thota oka hariyanne na bola.
    math ohoma thama hitiye.
    atha arinnamai hitiye.
    anthimata kella mata full love una.
    eken wade adagena giya.

    dan ube seen ekedi kellata onakamakuth na thota ona kamakuth na.
    oka atha arala dapan :yes:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    පිස්සුද ඔයි සති දෙකක් හම්බුන එකෙක්ට priority දෙන්න .. උබට මහා ලොකු experience තියනව කිව්වේ .. යාලුවෝ ඉදල නැද්ද උබට .. කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලොවත් :baffled::rofl:
    yako meka proposal ekak man yaluwenna ahala sathi dekak nemai..thopilata man kiyana de terenne nadda???
    ඔයා හිතට එකගවම ද ඔය ටික දැම්මෙ..එක තමන්ගෙන්ම අහලා බලන්න...එයාට ඔයා විශෙශ නැ.අනික ඔයා උනත් ඔය සම්බන්දෙට තාම කැමති දෑවැද්ද නිසා.වෙනස් වෙන්න ඔනි ඔයා.සම්බන්දෙක තියෙන්නෙ සමතැන නෙමෙයි නිසි තැන.ඔයා කවදාවත් එක දෙන්නෙ නැ..සම්බන්දයක් ශක්තිමත් වෙන්නෙ විස්වාසෙ මත.සම්බනදෙ පටන් ගන්නෙම ඔය වගෙ අවිස්වාසෙන් නම් කොහෙද සම්බන්දයක්
    awishwasayak nam iti hamotama tiyanawa...mawath eyata awishwasa athi..eka tama kiwwe eyaata mawa wishesha nathi una nisa thama mama return ekak deelama wade atha arinawanam atha arinna inne..man meyagen yamuwenna nemaine ahuwe..eeta wada tikak ihalata giya deyakne methana tiyenne..
    ගෙදරට වෙලා ඉන්න එකක් හොයාගනින්. හැබැයි ලේසි නෑ හැම කෙල්ලම මොකක් හරි ජොබක් කරනවා නැත්නම් ඉගෙන ගන්නවා. ඉස්සර කාලෙ තමා කෙල්ලො ගෙයින් එලියට බැස්සුවෙ නැත්තේ :yes::yes:. දැන් ඉන්න එවුන් කොල්ලොන්ට වඩා forward and social.
    නැත්නම් කෙලින්ම ඒකිට කියපන් මගෙන් අහන් නැතුව යාලුවෝ එක්ක එහෙ මෙහෙ යන එක තහනම්. එතකොට වෙන දෙයක් වෙයි. උබ එතකොට office එකක නෙවේද වැඩ?

    gederata wela inna ayata asa na...eka office eke nemai..mage office eketh inna gaanu yaluwoth nitharama boyta husband ta call didi hari msge ekak hari dala kiyanawa eliyata ya awanam hari kohe hari ya awanam hari..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    thota oka hariyanne na bola.
    math ohoma thama hitiye.
    atha arinnamai hitiye.
    anthimata kella mata full love una.
    eken wade adagena giya.

    dan ube seen ekedi kellata onakamakuth na thota ona kamakuth na.
    oka atha arala dapan :yes:
    atha arinne itin return ekak deela thama mage time ekath waste kerane..man eyage time ekath waste kerenawa..:yes: man yaluwenna ahala eya kelinma ba kiwwa nam aulak na yako methana tiyenne proposal ekakne..akamathi nam kelinma kiyanna ona..mama eyagen hamadema mama kiyanakan balan inna ona nane..epanam kiyanna ona..yako mage time ekath waste wenawa...