මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ඔන්න ඕක තමයි ආදරේ කරලා කසාද බදපන් කියල කියන්නේ
    දෙන්න්නෙක්ට දෙන්නෙක්ගේ අදහස් තෙරුන් ගන්න කාලයක් යනවා
    ලං වෙන්න කාලයක් යනවා
    අඩුම අවුරුදු දෙකක් තුනක් වත් ලව් කරපන් ඔය කෙල්ල එක්ක

    This is right. proposal ekakin adura gaththath, tika kaalayak ashraya karapan. phone eken, fb eken nemei. face to face, human touch eka danena widihata.

    nithara muna gahiyan, katha karapan, phone eken nemei. face to face... etakota umbta body language eken therum ganda puluwan godak dewal...

    eke anith paththath ottui. umba ganath eki godak dewal nokiayama therum ganiwi. parissamin.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Uba badinna epa bun.. Uba oya hithana widiyata bendoth mulu parmparawak ma duk wenna sidh da wenawa...

    Ath dakimen kiyanne..
    Uba badina kella ge demawupiyanta nidhase marennawath hamba wenn nehe...

    Puluwun num wena country 1a kata move wela isolate jeewethayak gaththa karanna balapun.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    dan nam tiken tika path ekata enawa wage..okkogema reply welata thanks and mata re reply kerenna bari unaata..
    dan nam man gana hoyanawa wage..man tikak dont care hitiyama hoyanawa..eeyeth meet unaaa gihin...ehema aulak na dan...eth itin thaama mata sure na.hehe
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Meet වුණාම පොඩ්ඩක් joke එකට වගේ කියපන් සමහරු ඉතින් අපි හොයනවට කැමති නැහැනෙ වගේ ඒවා :P
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Wechcha de normal namuth eya ayi man hama dema kiyanna oneda kiyala wage dewal ahan enawa kiyanne machan oki araganna type. Anika math sahenna akamathi badinna inna kello wena ewun ekka photos wage dewal walata inna eka. Ubata eki gana satis nathnan danmama oka nawaththala wena ekal hoyaganin. Eki serious karana ekak neve oka.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Wechcha de normal namuth eya ayi man hama dema kiyanna oneda kiyala wage dewal ahan enawa kiyanne machan oki araganna type. Anika math sahenna akamathi badinna inna kello wena ewun ekka photos wage dewal walata inna eka. Ubata eki gana satis nathnan danmama oka nawaththala wena ekal hoyaganin. Eki serious karana ekak neve oka.

    dan nam hamadema kiyanawa habai...ane manda ghawa tikak balanna ona..ow math asa na kollo ekke photos danawata..balamu issarahatath dammoth..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    dan nam hamadema kiyanawa habai...ane manda ghawa tikak balanna ona..ow math asa na kollo ekke photos danawata..balamu issarahatath dammoth..

    උඹත් කෙල්ලෝ එක්ක photo ටිකක් ගහලා දාපන්,අර කලින් ගත්ත ඒවා තියෙනවා කිව්වා නේ
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    උඹත් කෙල්ලෝ එක්ක photo ටිකක් ගහලා දාපන්,අර කලින් ගත්ත ඒවා තියෙනවා කිව්වා නේ

    yako ewa dammoth habak ewa room athule gattu ewa...loweth kelawenawa...:rofl:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    උබලා නම් මහ පුදුම ඩයල් කරන්න තියෙන ඔක්කොම මගුල් වෙන ගෑනු එක්ක කරලා දැන් පිරිමි යාලුවෝ වැඩිය නැති සෙක්ස් කරපු නැති අහින්සක සුපිරිසිදු කන්‍යාවියෝ හොයනවා. උබලා වගේ එවුන්ට ලැබෙන්න ඔනේ කොහොමත් පෙට්ටි කැඩුනු වටේ යන එවුන් තමා හරිනම්. :yes::yes::yes: තමා වපුරපු දේ අනුව තමා අස්වැන්න ලැබෙන්නේ :yes::yes: හොඳට හිටපු එකෙක් නම් කලින් කා එක්කවත් සෙක්ස් නොකරපු එකෙක් ඔහොම කිව්වානම් සාදාරණයි :yes::yes::yes:

    පට්ට කතාව මචන්, යකෝ උබට කෙල්ලෝ එහෙමෙහෙ අදින්න හොදයි හැබැයි ඒකිට OFFCIE එකේ උන්ව උනත් ආශ්‍රය කරන්න බැහැ . තොපි වගේ උනුත් කියන දේවල් අහන එලදෙන්නු ඉන්නවනේ අම්මපා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    පට්ට කතාව මචන්, යකෝ උබට කෙල්ලෝ එහෙමෙහෙ අදින්න හොදයි හැබැයි ඒකිට OFFCIE එකේ උන්ව උනත් ආශ්‍රය කරන්න බැහැ . තොපි වගේ උනුත් කියන දේවල් අහන එලදෙන්නු ඉන්නවනේ අම්මපා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    පට්ට කතාව මචන්, යකෝ උබට කෙල්ලෝ එහෙමෙහෙ අදින්න හොදයි හැබැයි ඒකිට OFFCIE එකේ උන්ව උනත් ආශ්‍රය කරන්න බැහැ . තොපි වගේ උනුත් කියන දේවල් අහන එලදෙන්නු ඉන්නවනේ අම්මපා.

    :yes::yes::yes:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මචන්ලා මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා..මන් කලිනුත් දාල ඇති ඒ ගැන thread එකක්....අපි දැන් සති දෙකක් තුනක් විතර fb එකෙනුයි phone එකෙනුයි කතා කර කර ඉන්නවා හැමදාම වගේ.මන් ඒගොල්ලන්ගේ ගෙදරත් ගියා තනියම එයාව හම්බවෙලා කතා කර කර ඉන්න.එය එක්ක එළියටත් ගියා...එත් දවසක් මන් මැසේජ් එකක් දැම්මා fb එකේ එයා ඒක බලලා තිබ්බේ නෑ එත් දාලා පයකට විතර පස්සේ මම ගිහින් බලද්දී 10m ago active ඉඳලා බලල නැහැ.මන් ඇහුවා මොකෝ reply නොකළේ කියලා..එයා කියනවා එයා office යාලුවෝ එක්ක කන්න එලියට අවා කියල..මන් සද්ද නැතුව එදා රෑ වැඩිය මැසේජ් නොකර ගූඩ් night වත් නොකිය නිදාගත්තා.ඇත්තටම මට ටිකක් මල පැන්නා .ඊට පස්සේ උදෙත් මන් මැසේජ් එකක්වත් දාන්න ගියේ නැහැ.සද්ද නැතුව හිටියා .එයාම අහල එව්වා මොකෝ තරහින් වගේ කියලා.මන් කිව්වා ටිකක් තරහයි කියලා...මන් කිව්වා ඉතින් ඇයි ඉතින් නොකියම එලියට ගියේ කියල කන්න මගේ මැසේජ් එකවත් නොබලා එකට තමා ඊයේ තරහා ගියේ කියලා..
    ඔන්න දැන් තමයි හොදම හරිය ..
    එයා කියල එවනවා "මම තාම ඔයාව දන්නේ සති දෙකයි ,දැකල තියෙන්නේ දවස හතරයි ,ඇයි මන් ඔයාට හැමදේම කියන්නේ,මන් තාම ඔයාව හරියට දන්නෙත් නැනේ" කියලා..මට ඒක දැක්කම යකා නැග්ග තව..
    තව කියලා එවනවා "ඇයි ඒ වෙලාවේම කියන්න ඕන කියල තියනවද?"කියලත් එවල තිබ්බා..
    මම ටිකක් නිවිලා උත්තරයක් දුන්නා මෙහෙම..
    "මන් ඔයාගෙන් යාලුවෙන්න අහලා ඔයා මට තාම උත්තරයක් නොදී මම බලාගෙන ඉන්න අවස්තාවක්නම් ඔයා නොකිව්වට අවුලක් නෑ..එත් මෙතන වෙනම situation එකක් නිසා තමයි ටිකක් upset උනේ " " හරි අපි දෙන්න දැන් මෙහෙම දෙපැත්තට කියවගෙන වැඩක් නෑ කියලා " මම කියලා වැඩේ නතර කළා.දැන් අයිත් සතියක් වගේ normal එකේ කතා බහ කර කර ඉන්නවා...
    මට ඒ සිද්දියෙන් පස්සේ එයා ගැන තිබ්බ අදහස ටිකක් අඩු වුනාවගේ.මන් අම්මටවත් කිව්වේ නෑ අපේ ..ඒගොල්ලන්ගේ තාත්තනම් අපේ අම්මට හම්බවෙලා කියල තියනවා එගොල්ලොනම් කැමති next year මැද වගේ wedding එක ගන්න කැමති කියලා..
    ඕක අපේ අම්ම මට කිව්වා මන් අඩියක් ගහල ඉන්න දවසක රෑ ..මම ටිකක් මල පැනලා කිව්වා 'අනේ ඕවා දැම්ම ඕන නෑ"
    "ඇයි ඔයා එයාට කැමති නැද්ද කියල ඇහුව අකමැතිනම් එමිනිස්සුන්ට කියන්න කියාලා "කියලා අම්ම කිව්වා...මන් සද්ද නැතුව හිටියා ...

    ඇත්තටම මට අර සිද්දියෙන් පස්සේ ටිකක් upset මේ case එක ...ඔයාල හිතන විදිහට මේක නොර්මල් දෙයක්ද ?නැත්තම් එයාගේ ජිවිතේ experience අඩු නිසා වෙච්ච දෙයක්ද??කොහොමත් මම return එක දෙන්න බලාගෙන තමා ඉන්නෙත් එයාට අර කිව්වා කතාවට...එයාගේ fb එකේ photos වල එහෙම කොල්ලොත් එක්ක ඉන්න ෆොටෝස් දාල තියනවා office එකේ..office එකේ යාලුවෝ එක්ක එහෙම trip ගිය ඒවා එහෙම තිබ්බා.කර වටේ අත දාගෙන බදාගෙන වගේ ඒවා නෙමයි නොර්මල් ඒවා.එත් මන් ඒවගේ ඒවාට ආස නැහැ .මන් ඒවා කියන්න ගියෙත් නැහැ.මම දැන් ඒවගේ දේවල් note කරගෙන ඉන්නේ වෙලාවක් අවම පත්තු කරන්න..මන් හරි වෙන්නත් පුළුවන් මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්..

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    Puta taraha wenepa but atta kiyanepai office giyama kello wenas wenawa anika wena hamadema kiyanne na. a unge safety ekata. As a example wena ekek kellata or ganita ketuwa kiyala hitapan umbta lowet kiyane na aduma gane mata kenek karadarayak kala etc wat. unge asawa tamai wena ewun ekka patali patali ina eka eke max tamai sex. un dan ehema culture ekak tiyenne. mama kiyanam mage affiar eka kadune ehemai ekita office trip yanna wuna 6 days wage singa and Thailand. Awe giya eki nemei wenas wela. monawada wune kiyala mama danne na but ekeima akulagena giya. Umbage scene ekedi umbe hondata kiyanne umbata paththini amma wage hitiyata kella natanna ona hama ekama natala wage umbe katawen penne. tawa tikaka hoyala balapan ammalata tattala kellawa denna ona weunama wena magula kadala paththini amala karala kollage gedara ewunta warune pennanna. passe eki natala natala wesi wage ara ahinsaka kolla wesiyekwa bandinawa. a nisa kellage gewal patten ewunngen speciall y kollongn kawa hari dammala ahapan umbe hondata kiyanne.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේ මොකක්ද බන් මු කරලා තියෙන්නේ
    මුල ඉදලම මුට බැනල තියෙන්නේ :shocked:

    උබටත් වෙන්නේ වටේ යන කෙල්ලෙක් බදින්න තමයි :yes: තව ඒකිගෙන් බැනුම් අහගෙන බල්ලා 🐕 වගේ ඉන්න
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Puta taraha wenepa but atta kiyanepai office giyama kello wenas wenawa anika wena hamadema kiyanne na. a unge safety ekata. As a example wena ekek kellata or ganita ketuwa kiyala hitapan umbta lowet kiyane na aduma gane mata kenek karadarayak kala etc wat. unge asawa tamai wena ewun ekka patali patali ina eka eke max tamai sex. un dan ehema culture ekak tiyenne. mama kiyanam mage affiar eka kadune ehemai ekita office trip yanna wuna 6 days wage singa and Thailand. Awe giya eki nemei wenas wela. monawada wune kiyala mama danne na but ekeima akulagena giya. Umbage scene ekedi umbe hondata kiyanne umbata paththini amma wage hitiyata kella natanna ona hama ekama natala wage umbe katawen penne. tawa tikaka hoyala balapan ammalata tattala kellawa denna ona weunama wena magula kadala paththini amala karala kollage gedara ewunta warune pennanna. passe eki natala natala wesi wage ara ahinsaka kolla wesiyekwa bandinawa. a nisa kellage gewal patten ewunngen speciall y kollongn kawa hari dammala ahapan umbe hondata kiyanne.

    ammoooo ekanam.ridunaaa......:sorry: