මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Ganunta unath onewata wada nithi danna epa yako. nikan hithahan ganith oya wage nithi dammoth ubata. ubawa hambelath dawas 4i thawa tikak hoyala balapan kokatath oka occhchara lokuwata aran dagalanawanam ubata oya magula hari yannaha. kath kauruth nathi office noyana ekak hoya ganin . :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඔලා දෙන්නම තාම මොරලා නැ,එච්චරයි මට කියන්න තියෙන්නෙ,මොනවද බං මෙවත් අහන්න ඔනේ ප්‍රශ්නද ?
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    උබෙ මොලෙ බාගෙට බන් වැඩිලා තියෙන්නෙ ඒකයි ඔහොම හිතෙන්නෙ
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙට

    උබල love ❤ කරන්න හොයන්නේ sunny leone ලා , බදින්න හොයන්නේ පත්තිනි අම්මලා..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,933
    28,852
    113
    යාළුවා;23303954 said:
    තාම ආතල් එක රන් වෙනව නේ :P:P

    මෙක අතල් එකක් නෙමේ නම් මුගෙ මොලෙ තියෙන්නෙ පුකෙ! :D
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මට හිතෙන්නෙ මූ නිකන් ආතල් එකක් ගන්නෙ නිකන් බොරු කියල proposal මගුලක් කියල. මූට ඇති proposal එකක් නෑ. දැන් ගොඩක් proposal thread එහෙම වැටුනනෙ. මූටත් ඕන වෙලා තිබ්බෙ එහෙම ලොකු post එකක් දාල කට්ටිය comment කරනකොට ආතල් එකක් ගන්න. කට්ටිය හෝ ගාල comment දානකොට නිකන් අර හෙන ගැම්මනෙ. මුන් වගෙ සිගිති ආතල් කාරයො.
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    dennama tikak kala ashre karala balanna. ethakota therei. galapenne nathnam ain wenna puluwan. katha karala dawas 4k athulatha ehema hamadema kiyanna oni na kiyana nisa oya tika kalayak katha karala balanna
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට හිතෙන්නෙ මූ නිකන් ආතල් එකක් ගන්නෙ නිකන් බොරු කියල proposal මගුලක් කියල. මූට ඇති proposal එකක් නෑ. දැන් ගොඩක් proposal thread එහෙම වැටුනනෙ. මූටත් ඕන වෙලා තිබ්බෙ එහෙම ලොකු post එකක් දාල කට්ටිය comment කරනකොට ආතල් එකක් ගන්න. කට්ටිය හෝ ගාල comment දානකොට නිකන් අර හෙන ගැම්මනෙ. මුන් වගෙ සිගිති ආතල් කාරයො.


    :yes::yes::yes:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Karma is a bitch: Uba room gihin thiyanawanam kellonwa adala thiyanawa nam : mobata social jealousy ekak aththe: kella office eke kolloth ekka dana photo monawada? ubama kiwwe wadiya awul na kiyala; eka kollek ekka withrada? kollo kello group photo da?

    mage adahasa thawa asraya karanna but uba oya oluwen mawan inna wena kolloth ekka photo danna ba wage rules hodayi: eth eka character eken character ekakata wenas wenawa: ube mind ekata awulak nam dannama ayin karanna naththam ekith paw ubath paw: oya game eke kawuruth dinanne na: ohoma prashna thiyana proposal walin marry karapu aya mama dannawa 4-5 witara : e gollanta ada lamayi hitiyath podda eha meha wenakota prash na: therumak nathi dewal walatath mara gannawa: ita wada worst ma de denna ta dennage sakaya: ethenta watenna epa:

    mata hina giye kello adapu, room giya ekek picture perfection ekak hoyana kota:

    ගූ සින්හලු....මචෝ මටත් ඕකම තමයි මතක් උනෙ..plot twisted....lol
     
    Last edited: