මට python network programming sinhala පොතක් pdf එකක් එවන්නකො

Sen-lu

Well-known member
  • සින්හලෙන් programming කරන්න බෑ
    ආයෙ ආයෙ කියවල හුරු වෙන්න english version එක
    ඉස්කෝලෙ උන්ට තියෙන සිංගල iT පොතක පිටු දෙකක් විතර කියෙව්ව මම. අමු කුණුහබ්බ තියෙන්නෙ ඒවගෙ. සිංහල මහාචාරීලටත් බැරුව ඇති ඒ අපභ්‍රංශ කියවන්න.