




Supiri...![]()
ado fattane bn,hithaganna bari widihata hadala thiyenawa![]()
ammata huduubawa film 1k hadanna ganida dan na
![]()
good work dude keep it up .......
අම්මටහුඩු, අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න වැදුනා නේද ෂොට් එක, තනි ඇහැට ඇඩෙනවා, හොද උත්සහයක් මචන්, මේයිට වඩා ලොකු, ගොඩක් හොද නිර්මාණයක් කරන්න හැකිවෙන්න කියලා සුභපැතුම්, එකෙන් අදහස් වෙන්නේ මේ නිර්මාණේ හොද නැහැයි කියලා නෙමෙයි, මේක ගොඩක් හොදයි මචන්. rep 8++
එල වැඩක් බන්ස්
ඈත්තටම උඹද හැදුවේ කියලත් සැකයි ඒ තරම් හොදට තියෙනවා කියන්න වචන නෑ සුපිරියි. කැමරාව හෙල්ලලෙන එකත් හැදුවනං මරැ.. උඹට disaster movie එකක් කරන්න පුලුවන්නං හොද ගානක් හොයතෑකි.
ela ela thawa hondata Andrew aiyawa follow karala colour balancing equal karanna , ekiyanne oyage original shoot eke thiyana colours wlata FX colours match karannakeep it up
hodata karala tiyenawa. namuth thawa tikak mahansi wela hadapan . oita wada qualiti wei
mama aye try ekak denawa hodata wade karanna. Thawa effects thiyenawa meke saahena baya hithena ewaa.
විශේෂ ප්රයෝගය යූස් කරල කියල නම් හොදට පේනව
iPhone app එකක් මචං මගෙ යාළුවගේ ෆෝන් එකේ edit කලේ![]()
