මට rocket එකක් ගැහුව්වා බොලව්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මේ වගේ වෙන app එකක් android වලටත් තියනවා Ultimate Special Fx :) සමහර විට Action Movie FX app එක තරම් ගතියක් නැතුව ඇති

    බොහොම ස්තුත්යි මල්ලි මම දාලම බලන්නම් කොහොමද කියල බඩු :D

    ඇත්තද මම හිතුව දැන් SONY කාරය Android වලට බැහැල හින්ද Java ඇත ඇරලා කියල :P
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    Supiri...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked::shocked::shocked::shocked::shocked:
    අම්මටහුඩු, අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න වැදුනා නේද ෂොට් එක, තනි ඇහැට ඇඩෙනවා, හොද උත්සහයක් මචන්, මේයිට වඩා ලොකු, ගොඩක් හොද නිර්මාණයක් කරන්න හැකිවෙන්න කියලා සුභපැතුම්, එකෙන් අදහස් වෙන්නේ මේ නිර්මාණේ හොද නැහැයි කියලා නෙමෙයි, මේක ගොඩක් හොදයි මචන්. rep 8++
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈත්තටම උඹද හැදුවේ කියලත් සැකයි ඒ තරම් හොදට තියෙනවා කියන්න වචන නෑ සුපිරියි. කැමරාව හෙල්ලලෙන එකත් හැදුවනං මරැ.. උඹට disaster movie එකක් කරන්න පුලුවන්නං හොද ගානක් හොයතෑකි.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ela ela thawa hondata Andrew aiyawa follow karala colour balancing equal karanna , ekiyanne oyage original shoot eke thiyana colours wlata FX colours match karanna :) keep it up
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    11.gif
    Supiri...

    ado fattane bn,hithaganna bari widihata hadala thiyenawa :shocked::cool:

    ammata hudu :shocked: ubawa film 1k hadanna ganida dan na:D:)

    good work dude keep it up .......

    :shocked::shocked::shocked::shocked::shocked:
    අම්මටහුඩු, අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න වැදුනා නේද ෂොට් එක, තනි ඇහැට ඇඩෙනවා, හොද උත්සහයක් මචන්, මේයිට වඩා ලොකු, ගොඩක් හොද නිර්මාණයක් කරන්න හැකිවෙන්න කියලා සුභපැතුම්, එකෙන් අදහස් වෙන්නේ මේ නිර්මාණේ හොද නැහැයි කියලා නෙමෙයි, මේක ගොඩක් හොදයි මචන්. rep 8++

    එල වැඩක් බන්ස්

    ඈත්තටම උඹද හැදුවේ කියලත් සැකයි ඒ තරම් හොදට තියෙනවා කියන්න වචන නෑ සුපිරියි. කැමරාව හෙල්ලලෙන එකත් හැදුවනං මරැ.. උඹට disaster movie එකක් කරන්න පුලුවන්නං හොද ගානක් හොයතෑකි.

    ela ela thawa hondata Andrew aiyawa follow karala colour balancing equal karanna , ekiyanne oyage original shoot eke thiyana colours wlata FX colours match karanna :) keep it up

    hodata karala tiyenawa. namuth thawa tikak mahansi wela hadapan . oita wada qualiti wei

    bohoma sthuthi kastiyatama comment walata. Meka machanlaa phone app ekakin haduwe ekai echchara quality naththe :yes: mama aye try ekak denawa hodata wade karanna. Thawa effects thiyenawa meke saahena baya hithena ewaa. :)