ලදුන් ඇගතලන මධ්‍යස්ථානයකට ගියොත් සුව වෙයිද?
Gingy Well-known member Oct 23, 2023 7,087 13,355 113 Monday at 11:48 PM #1 ලදුන් ඇගතලන මධ්‍යස්ථානයකට ගියොත් සුව වෙයිද? Reactions: Naughtykolla48, Inigo Montoya and Don GasCan
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,230 27,363 113 Monday at 11:49 PM #2 අතේ ගහනවා වැඩියි ඒකයි Reactions: Inigo Montoya
Emios Well-known member Dec 10, 2009 75,913 68,317 113 Monday at 11:58 PM #3 vitamin d Reactions: Inigo Montoya
^Night Fury^ Well-known member Jan 8, 2011 9,167 5,094 113 -In Darkness- Yesterday at 12:07 AM #4 අපේ මල්ලි කෙනෙක්ටත් ආවා. Conductive Nerve Study (CNS) එකක් කරගෙන හරි ඩොකෙක්ට පෙන්නලා ඕක හොඳ කරගනින් ගොඩ වෙදකම් නොකර. ඕක හොඳ කරගත්තේ නැත්තම් කැරිම වදයක් වෙනවා ඉස්සරහට උඹට. Reactions: Inigo Montoya
අපේ මල්ලි කෙනෙක්ටත් ආවා. Conductive Nerve Study (CNS) එකක් කරගෙන හරි ඩොකෙක්ට පෙන්නලා ඕක හොඳ කරගනින් ගොඩ වෙදකම් නොකර. ඕක හොඳ කරගත්තේ නැත්තම් කැරිම වදයක් වෙනවා ඉස්සරහට උඹට.