ලදුන් ඇගතලන මධ්‍යස්ථානයකට ගියොත් සුව වෙයිද?
Gingy Well-known member Oct 23, 2023 7,103 13,388 113 Monday at 11:48 PM #1 ලදුන් ඇගතලන මධ්‍යස්ථානයකට ගියොත් සුව වෙයිද? Reactions: Naughtykolla48, Inigo Montoya and Don GasCan
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,258 27,416 113 Monday at 11:49 PM #2 අතේ ගහනවා වැඩියි ඒකයි Reactions: Inigo Montoya
Emios Well-known member Dec 10, 2009 75,923 68,323 113 Monday at 11:58 PM #3 vitamin d Reactions: Inigo Montoya
^Night Fury^ Well-known member Jan 8, 2011 9,170 5,097 113 -In Darkness- Tuesday at 12:07 AM #4 අපේ මල්ලි කෙනෙක්ටත් ආවා. Conductive Nerve Study (CNS) එකක් කරගෙන හරි ඩොකෙක්ට පෙන්නලා ඕක හොඳ කරගනින් ගොඩ වෙදකම් නොකර. ඕක හොඳ කරගත්තේ නැත්තම් කැරිම වදයක් වෙනවා ඉස්සරහට උඹට. Reactions: Inigo Montoya
අපේ මල්ලි කෙනෙක්ටත් ආවා. Conductive Nerve Study (CNS) එකක් කරගෙන හරි ඩොකෙක්ට පෙන්නලා ඕක හොඳ කරගනින් ගොඩ වෙදකම් නොකර. ඕක හොඳ කරගත්තේ නැත්තම් කැරිම වදයක් වෙනවා ඉස්සරහට උඹට.