මට Sciatica ඇවිත් මිතුරනේ...

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,167
    5,093
    113
    -In Darkness-
    අපේ මල්ලි කෙනෙක්ටත් ආවා. Conductive Nerve Study (CNS) එකක් කරගෙන හරි ඩොකෙක්ට පෙන්නලා ඕක හොඳ කරගනින් ගොඩ වෙදකම් නොකර. ඕක හොඳ කරගත්තේ නැත්තම් කැරිම වදයක් වෙනවා ඉස්සරහට උඹට.