අපේ තාත්තට distribution agency එකක් තියෙනවා. ඒකට system එකක් දාන්න තමා ඕනේ.
එතකොට ඒ software එකට මේ features තියෙන්න ඕනේ.
©Bill එකක් generate කරන්න පුළුවන් වෙන්න ඕනේ.
©ඒ ඒ කඩේ stock එක වෙන වෙනම analayze කරන්න පුළුවන් වෙන්න ඕනේ.
©Route කීපයක sale එක manage කරන්න පුළුවන් වෙන්න ඕනේ.
©උදේට ගේන හා හවසට ගේන බඩු ටික enter කරන්න වෙනම admin access ekak one.
©ඒ සතියේ,මසෙට අවසානයේ avarage sale එක එක එක බඩුවට පෙන්නන්න ඕනේ.
මේ ටික තමා ප්‍රධානව ඕනේ දේවල්. මෙහෙම හදන place එකක් හරි දන්නව නම් පොඩ්ඩක් කියපල්ලා.
Software එකක් හදනවා නම් කීයක් විතර යනවාද කියලත් කියන්න?