rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අරගලය අස්සෙ වෙන වෙන ගේම් දෙනවා ඇවන්ගාඩ් නිල් බලකා උන් නේද ඔය තැන තැන පේන්නෙ. මේක අස්සෙ කුඩ්ඩො ගෙනැල්ලා පදිංචි කරන සීන් එකකුත් යනවා. පහුගිය ටිකේ බොරු වෙස් අරන් හිටපු හීන් නූල් බයියො ටික දැන් හොදට ම ටිපර් වෙලා උන්ගෙ ඇත්ත මූණු එලියට එනවා. අරගලය දැන් ජෙපි පෙරට්ටො න්ගෙ ත්‍රස්තවාදයක් විදියට පෙන්න ගන්න මුන්ට ලොකු උවමනාවක් තියෙනවා. අරගලේ ඇතුලෙ වෙස්වලාගත්ත CID කාරයොත් ඉන්නව බන්. මෙහෙම ගිහින් ආපහු හිටපු තැනට ම වැටෙන්න යන්නෙ බන්. මුන්ට ඕන ආපහු නාමල් රිංගව ගන්න.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අරගලය අස්සෙ වෙන වෙන ගේම් දෙනවා ඇවන්ගාඩ් නිල් බලකා උන් නේද ඔය තැන තැන පේන්නෙ. මේක අස්සෙ කුඩ්ඩො ගෙනැල්ලා පදිංචි කරන සීන් එකකුත් යනවා. පහුගිය ටිකේ බොරු වෙස් අරන් හිටපු හීන් නූල් බයියො ටික දැන් හොදට ම ටිපර් වෙලා උන්ගෙ ඇත්ත මූණු එලියට එනවා. අරගලය දැන් ජෙපි පෙරට්ටො න්ගෙ ත්‍රස්තවාදයක් විදියට පෙන්න ගන්න මුන්ට ලොකු උවමනාවක් තියෙනවා. අරගලේ ඇතුලෙ වෙස්වලාගත්ත CID කාරයොත් ඉන්නව බන්. මෙහෙම ගිහින් ආපහු හිටපු තැනට ම වැටෙන්න යන්නෙ බන්. මුන්ට ඕන ආපහු නාමල් රිංගව ගන්න.
    ehmd-normal-2.gif