මඩකලපුවෙන් වැලි අදින Business

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මඩකලපුවෙන් වැලි අදින Business

    මේ ප්‍රශ්නය අහන්නේ ඔය TIPPER තියෙන අයගෙන්. හෝ ඒ සම්බන්ද කෙනෙක්ගෙන්.

    ඔය මනම්පිටියෙන් හෝ මඩකලපුවෙන් වැලි අදින Business එක ගැන ?

    ඔය වැඩේ ගැන ටිකක් දැනගන්න ඕන ?

    සාමානයෙන් කියක් වගේ තියෙනවද ලාබ අලාබ සේරම බේරලා ?

    ඒ වගේ විස්තර ටිකක් ? ඉන්නවද ඒ සම්බන්ද වැඩ කරන අය
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැලි අදින උන් කොහෙද බං මේකේ. මේකේ ඉන්නේ වලි අදින උන් සහ නයි අරින උන්.:D:yes:

    Just a bump
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    වැලි අදින උන් මේකෙන් හොයාගන්න පුළුවන් වෙන එකක් න බන් ,

    හොදම වැඩේ උබ අදුනන ටිපර් කාරයෙක් හොයාගෙන ඌ අදුනන මඩකලපුවෙන් වැලි අදින ටිපර් කරයෙක්ගේ නම්බර් එක අරන් කෝල් එකක් දීලා විස්තර අහගන්න එක

    මම දන්නා විදිහට ටිපර් කාරයොන්ගේ නියම එකමුතුවක් තියෙනවා
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මම දන්නා විදිහට
    වැලි ලොඅඩ් එක ගන්න පුළුවන් 24,000/=
    diesel colombo වලට 16,000/= වගේ
    driver ?????
    Tyre waste ????
    other wastage ???

    profit arround 5,000/=
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම දන්නා විදිහට
    වැලි ලොඅඩ් එක ගන්න පුළුවන් 24,000/=
    diesel colombo වලට 16,000/= වගේ
    driver ?????
    Tyre waste ????
    other wastage ???

    profit arround 5,000/=

    රුපියල් 5000 ට දුවන්නේ නැහැ නේ බන් ටිපර් එකක්. අනේ මන්ද..ටයර් ම බර ගානක් නෙහ් :(
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    සනෝජ්_තරංග;22542596 said:
    රුපියල් 5000 ට දුවන්නේ නැහැ නේ බන් ටිපර් එකක්. අනේ මන්ද..ටයර් ම බර ගානක් නෙහ් :(

    full load ගෙනත් මග ටිකක් බාල පුම්බලා වගේ තමා cutomer ට බාන්නේ.
    උබටම කියල tipper තියෙන්න ඕන.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    3.5 cube load eka patawanne 28-30 wage.

    Colombo walin baddi 50-55 wenawa. .

    mama kiyanne mahiyangene mada nethi gorosu sand load eka layland tipper eke genath bana prices(maga bala level nokara)
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    3.5 cube load eka patawanne 28-30 wage.

    Colombo walin baddi 50-55 wenawa. .

    mama kiyanne mahiyangene mada nethi gorosu sand load eka layland tipper eke genath bana prices(maga bala level nokara)

    30000 අරගෙන 55000 ට බැවහම ඉතුරු : රුපියල් 25000 ඉතුරුයි. තෙල් යනවා කියන්නේ 13000 ක. ඉතුරු 12000. ඩ්‍රයිවර් ට පඩි 4000 වත් දෙන්න එපැයි. එතකොට ඉතුරුවක් නැහැනේ බන්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තව නැද්ද අදහස් මේක ගැන ??? දන්න අය ඉන්නවනං මේකෙන් ලබේ බම්බෙන හැටි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ප්ලීස්...
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වැලි ව්‍යාපාරය කියන්නේ, විශ්ව විද්‍යාලයක්, ධන උල්පතක්. ඇත්තටම කරන්න ඔනේ නම් මට කතා කරපං. තොරතුරු හොයන්න කතා කලෝත් ඇට කුඩු කරනවා. වැලි නිසා මරාගන්න හැටි පෙනවානේ. බොරුවට තොරතුරු හොයන්න ආවොත්, උඹ ගඟේ පාවෙයි