මඩකලපුවේ නීති විරෝධීව ඉඩම්

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
මඩකලපුවේ නීති විරෝධීව ඉඩම්


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ සිදුවීම් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි එවන් ඉඩම් අක්කර ගණනාවක්ද මේ වන විටත් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන
අවසන්.


තාමත් මහා එවුන් නිදිද බන් ???
:growl:
 
  • Like
Reactions: LalaJ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මේක ඇත්ත මේ පාර නිවාඩුවට ගමේ ගියාම ( පොලොන්නරුව ) ගෙදර අය එක්කං පාසිකුඩා ගියා මග දිගට ඉඩම් අල්ල ගන්නවා ගොඩක් මුස්ලිම් උන් තමයි හිටියේ
     

    waligamaya

    Well-known member
  • ඔව් ගිය අවුරුද්දේ වැලිකන්ද වාලච්චේන යනකොට පර දෙපැත්තේ තිබුනේ මුඩු ඉඩම්. ආරංචියක් අවා දැන් පර දිගටම ඉඩම් අලගෙන කියලා.
     

    waligamaya

    Well-known member
  • අනේ බන් උ ගැන කතා කරලා වැඩක් නෑ .කට විතරයි

    අරන්චියේ හැටියට ලොක්කගේ මිනිස්සුත් සම්බන්දයිලු. මේක උනේ චන්දෙන් මස කිහිපයකට පස්සේ. ගිය අවුරුද්දේ අපි යන මොට වැලිකන්ද පුනානි පර දිගටම මුදුබින් තිබුනේ. ලොකු ගස් තුබුණේ නැ මොකද යුද්දෙකලේ අමි එකෙන් සුද්ද කරලා.



    10172722_10208625635659000_8615850923304337550_n.jpg


    මාස 10 කට කලින් මෙහෙමයි
     
    Last edited: