මඩකලපුවේ නීති විරෝධීව ඉඩම්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ සිදුවීම් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්රදේශවලින් වාර්තා වුණා.
පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගය දෙපස පිහිටි එවන් ඉඩම් අක්කර ගණනාවක්ද මේ වන විටත් නීති විරෝධී ලෙස අත්පත් කර ගෙන
අවසන්.
තාමත් මහා එවුන් නිදිද බන් ???