මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම්? මේක ඇත්ත&#3503

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම්? මේක ඇත්ත&#3503

    954713_482603535167411_929679376_n.jpg

    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
    දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.
    සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ජතාක සන්ධාන මහජන නියෝජිතයන් සහ පාක්‍ෂිකයන් විසින් පෙරේදා දිනයේ විරෝධතායක්ද පවත්වා ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි.
    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අම්පිටියේ සුමනරතන හිමියන් මේ සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ගිනි තබා ගැනීම හෝ ගෙල වැලලාගැනීම හැර විකල්පයක් තමන්ට දැන් ඉතිරිව නැතැයිද කියා සිටිති.

    order.png
     
    Last edited:
    • Like
    Reactions: ABACUS

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mada kalapuwe baudda idikirim walata erehiwa kawda adikaranayata giye? hambayo okata adinne ai?madakalpuwe habayo nemei wadiyen inne. post 1 daadi poddak hoyala damma nam wada hodai saho
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mada kalapuwe baudda idikirim walata erehiwa kawda adikaranayata giye? hambayo okata adinne ai?madakalpuwe habayo nemei wadiyen inne. post 1 daadi poddak hoyala damma nam wada hodai saho

    දන්නේ නැති නිසා තමයි බං ඇහුවේ මොකක්ද කියල? මඩකලපුවේ පිල්ලෙයාන්ගේ සෙට් එකද? හැබැයි වැඩිපුර ඉන්නේ නම් තම්බි තමයි මට හිතෙන විදිහට. දෙමලත් ඒ ගානටම වගේ ඉන්නවා.

    කෝ ඔයා දන්න ටික ෂෙයාර් කරලා යන්නනේ තිබ්බේ...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Adooo owa boru katha ban

    mada kalapuwe baudda idikirim walata erehiwa kawda adikaranayata giye? hambayo okata adinne ai?madakalpuwe habayo nemei wadiyen inne. post 1 daadi poddak hoyala damma nam wada hodai saho

    fake news ekak, kathawa magadi adala nathi boruwakuth kiyala

    Fake neme ban oya news eka mita masekata wage kalin "Diwaina" patthare first page giye.

    ඔන්න first post එක update කරා.... මේ කතාව ඇත්ත...
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    mosques are not made from public funds they collect funds form house to house and only from muslims not like u who go to all the houses to build temples