මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් බෑ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් බෑ

    tDFNdfT.jpg

    Lanka C News
     
    Last edited:
    • Like
    Reactions: ewmdyn

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    news eka sathyanam, koti tharjana/veyapthaveem aluth muhunuwarakin :oo:

    Government should act now before something get worse bcz it is happening within government legal body which is unbeatable and hurtful :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයවෙන්ඩ එපා අපි ලගදීම පළාත් සබාවලට තියෙන ඉඩම් සහ පොලිස් බලතල වගේම පාර්ලිමේන්තු බලතල අබිබවා යන අනෙකුත් වගන්ති සංශෝදන කරව. :yes::yes::yes::cool::cool: එතකොට ඔය කොයි කොටියත් බලු වෙනව.:cool::cool:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බයවෙන්ඩ එපා අපි ලගදීම පළාත් සබාවලට තියෙන ඉඩම් සහ පොලිස් බලතල වගේම පාර්ලිමේන්තු බලතල අබිබවා යන අනෙකුත් වගන්ති සංශෝදන කරව. :yes::yes::yes::cool::cool: එතකොට ඔය කොයි කොටියත් බලු වෙනව.:cool::cool:

    අපි කිවුවෙ කවුද?
    ආණ්ඩුවෙ නම් එහෙම සූදානමක් නැහැ. හැබැයි කොහොම උනත්
    කරනවා නම් පලාත්සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දනවා නම් තමා හොඳ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කිවුවෙ කවුද?
    ආණ්ඩුවෙ නම් එහෙම සූදානමක් නැහැ. හැබැයි කොහොම උනත්
    කරනවා නම් පලාත්සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දනවා නම් තමා හොඳ.

    අපි කියුවේ ආණ්ඩුව,
    ආණ්ඩුවේ උපරිම සුදානමක් තියෙනව,උතුරු පළාත් සබා මැතිවරණය තියන්ඩ කලින් සංශෝදනය කරනව හදිස්සි පනතක් මගින්. පළාත් සබා වල විෂ දල විතරක් ගලවන්ඩයි යන්නෙ,පළාත් සබා ක්‍රමය මුළු මලින්ම දැන්ම අහෝසි කරන්නෙ නැ එත් අනිවාර්යෙන් ඉදිරියේදී කේවල මැතිවරණ ක්‍රමය ආපුවම පළාත් සබා අහෝසි කරනව
    .
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපි කියුවේ ආණ්ඩුව,
    ආණ්ඩුවේ උපරිම සුදානමක් තියෙනව,උතුරු පළාත් සබා මැතිවරණය තියන්ඩ කලින් සංශෝදනය කරනව හදිස්සි පනතක් මගින්. පළාත් සබා වල විෂ දල විතරක් ගලවන්ඩයි යන්නෙ,පළාත් සබා ක්‍රමය මුළු මලින්ම දැන්ම අහෝසි කරන්නෙ නැ එත් අනිවාර්යෙන් ඉදිරියේදී කේවල මැතිවරණ ක්‍රමය ආපුවම පළාත් සබා අහෝසි කරනව
    .

    විෂ දල කියලා කිවුවෙ ඉඩම් පොලිස් බලතල ගැන වෙන්න ඇති. කොහොමත් ඒවා දැනටත් ක්‍රියාත්මක නැහැනෙ. මොන බලතල තිබුණත් මහඇමති ව්‍යවස්ථාව උල්ලංගනය කරගෙන වැඩ කරන්න ගියොත් මධ්‍යම රජයට මැදිහත් වෙන්න පුලුවන්නෙ. එතකොට විධායක ජනාධිපති ක්‍රමය?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විෂ දල කියලා කිවුවෙ ඉඩම් පොලිස් බලතල ගැන වෙන්න ඇති. කොහොමත් ඒවා දැනටත් ක්‍රියාත්මක නැහැනෙ. මොන බලතල තිබුණත් මහඇමති ව්‍යවස්ථාව උල්ලංගනය කරගෙන වැඩ කරන්න ගියොත් මධ්‍යම රජයට මැදිහත් වෙන්න පුලුවන්නෙ. එතකොට විධායක ජනාධිපති ක්‍රමය?
    ඔන්න ඔන්න දාපු තේර්ඩ් එකත් නොන්ඩි කරන්ඩ යන්නෙ,දැන් ඔබතුමා කියන්නෙ පළාත් සබා වලට ඉඩම් හා පොලිස් බලතල දෙන්ඩ ඕනේ කියලද?එක සංශෝදනය කරන්ඩ ඕනේ නැ කියලද? පළාත් සබා වල ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක නැහැ නෙමේ දැනට එක කවුරුවත් පාවිච්චි කරන්නෙ නැ .මද්යම රජයට ඇගිලි ගහන්ඩ බැ,කොටියෙක් අතට ඕක ගියාම වෙන දේ හිත ගන්ඩත් බැ,විදායක ජනාදිපති ක්‍රමය සංශෝදනය කරන්ඩ දැන්ම අදහසක් නැ.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    සිංහල බෞද්ධ රටේ බෞද්ධ ඉදිකිරීම් නවත්තන්ඩ කොහෙවත් බෑ යකුනේ.... අහෝ අදිකරණය රට පවාදෙය්ද