බයවෙන්ඩ එපා අපි ලගදීම පළාත් සබාවලට තියෙන ඉඩම් සහ පොලිස් බලතල වගේම පාර්ලිමේන්තු බලතල අබිබවා යන අනෙකුත් වගන්ති සංශෝදන කරව.එතකොට ඔය කොයි කොටියත් බලු වෙනව.
![]()
අපි කිවුවෙ කවුද?
ආණ්ඩුවෙ නම් එහෙම සූදානමක් නැහැ. හැබැයි කොහොම උනත්
කරනවා නම් පලාත්සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දනවා නම් තමා හොඳ.
අපි කියුවේ ආණ්ඩුව,
ආණ්ඩුවේ උපරිම සුදානමක් තියෙනව,උතුරු පළාත් සබා මැතිවරණය තියන්ඩ කලින් සංශෝදනය කරනව හදිස්සි පනතක් මගින්. පළාත් සබා වල විෂ දල විතරක් ගලවන්ඩයි යන්නෙ,පළාත් සබා ක්‍රමය මුළු මලින්ම දැන්ම අහෝසි කරන්නෙ නැ එත් අනිවාර්යෙන් ඉදිරියේදී කේවල මැතිවරණ ක්‍රමය ආපුවම පළාත් සබා අහෝසි කරනව.
ඔන්න ඔන්න දාපු තේර්ඩ් එකත් නොන්ඩි කරන්ඩ යන්නෙ,දැන් ඔබතුමා කියන්නෙ පළාත් සබා වලට ඉඩම් හා පොලිස් බලතල දෙන්ඩ ඕනේ කියලද?එක සංශෝදනය කරන්ඩ ඕනේ නැ කියලද? පළාත් සබා වල ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක නැහැ නෙමේ දැනට එක කවුරුවත් පාවිච්චි කරන්නෙ නැ .මද්යම රජයට ඇගිලි ගහන්ඩ බැ,කොටියෙක් අතට ඕක ගියාම වෙන දේ හිත ගන්ඩත් බැ,විදායක ජනාදිපති ක්‍රමය සංශෝදනය කරන්ඩ දැන්ම අදහසක් නැ.විෂ දල කියලා කිවුවෙ ඉඩම් පොලිස් බලතල ගැන වෙන්න ඇති. කොහොමත් ඒවා දැනටත් ක්‍රියාත්මක නැහැනෙ. මොන බලතල තිබුණත් මහඇමති ව්‍යවස්ථාව උල්ලංගනය කරගෙන වැඩ කරන්න ගියොත් මධ්‍යම රජයට මැදිහත් වෙන්න පුලුවන්නෙ. එතකොට විධායක ජනාධිපති ක්‍රමය?