මඩකලපුව තහනම්

asaranaya95

Member
May 18, 2016
136
6
0
මොකද වෙන්නේ මේ සීන් එක සැරට යනවනේ..
කැරි පොලීසිය හොදේ..​
 
JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කට්ටිවට ශතුටු ඇති බන්.... යකෝ වෙන රටකට යන්න border එක හොටරෙන් පයින්න යනව වගේ නේ...

    gon set ekak yanne, hariyata rassawak nathi moda ralak jathiwadi avussanda yanne.......

    madakalapuwe inna budda puthara, kunaharupu king ge boodi poojawata yanne,

    wachala kata nanasarath ekathuwela wage.........

    moda ralak, unwa gahala elawanda one.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි, ඔය රට ෆෙඩරල් කරන්ඩ කලින්, වද පොන්සිය රට ෆෙඩරල් කරාම ලක්ශ 62 කේ මීහරක්ට වෙනඩ උදාවෙයි...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අවුලක් නෑ මහින්ද පැරදුනානෙ බන්... දැන් මොනව උනත් කමක් නෑ.. සීනියි තෙල් එහෙම අඩු උනානෙ ඒ ඇති..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි, ඔය රට ෆෙඩරල් කරන්ඩ කලින්, වද පොන්සිය රට ෆෙඩරල් කරාම ලක්ශ 62 කේ මීහරක්ට වෙනඩ උදාවෙයි...

    පර මෛත්‍රීට හෙන ගැහිල මැරිල පල.. දාර වඳ බල්ල ගෙ හත්මුතු පරම්පරාවටම හෙන වදීවා.. එච්චරයි කියන්න තියෙන්නෙ :(
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පර මෛත්‍රීට හෙන ගැහිල මැරිල පල.. දාර වඳ බල්ල ගෙ හත්මුතු පරම්පරාවටම හෙන වදීවා.. එච්චරයි කියන්න තියෙන්නෙ :(
    :yes::yes: කතා කරල වැඩක් නැ මචන් රට එලිපිට පාවල දෙනව නොදකින්, මුන්ට චන්දෙ දුන්න පරයො මීක් නැ ඔකුන්ට දැන් සතුටු ඇති හැතිකරේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    :yes::yes: කතා කරල වැඩක් නැ මචන් රට එලිපිට පාවල දෙනව නොදකින්, මුන්ට චන්දෙ දුන්න පරයො මීක් නැ ඔකුන්ට දැන් සතුටු ඇති හැතිකරේ.

    මම චන්දෙ දුන්නෙ මෛත්‍රීට බන්.. මම පට්ටෙට හිතින් විඳවනව ඒ ගත්ත ගොංම ගොං තීරනේ ගැන.. හැබැයි මම ප්‍රසිද්ධි‍යේ ඒ මගේ තීරනේ මමම විවේචනය කරනව.. අද මම සම්පූර්ණයෙන් UNP විරෝධී මචං... මහින්ද ගෙදර ගිහින් දවස් 2න් යාපනේ අඥාපති තුමා මාරු කරපු ගමන් මට තේරුම් ගියා බඩු පැකට් උනා තමයි කියල... :no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113

    gon set ekak yanne, hariyata rassawak nathi moda ralak jathiwadi avussanda yanne.......

    madakalapuwe inna budda puthara, kunaharupu king ge boodi poojawata yanne,

    wachala kata nanasarath ekathuwela wage.........

    moda ralak, unwa gahala elawanda one.....

    අම්මපා ඇත්ත. මෝඩ ගතිය මූනුවලින් ම පේනවා. කරන මගුලක් හීන් නූලෙන් කරන්නේ නැතිව කෑගහගෙන යනවා. හරියකට ජොබ් එකක් බිස්නස් එකක් තියෙන උන් මේ වගේ ගොන්පාට් වැඩවලට එකතුවෙයිද? දැන් මුන්ට බෝධි පූජා තියන්න මඩකලපුවටම යන්න ඕනද? පලකෝ අනුරාධපුරේට. වැස්සකටවත් ගමේ පන්සලය යන්නැති උන් බෝධිපූජා තියන්න යනවා මොන විහිලුද බන් මෙව්වා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මපා ඇත්ත. මෝඩ ගතිය මූනුවලින් ම පේනවා. කරන මගුලක් හීන් නූලෙන් කරන්නේ නැතිව කෑගහගෙන යනවා. හරියකට ජොබ් එකක් බිස්නස් එකක් තියෙන උන් මේ වගේ ගොන්පාට් වැඩවලට එකතුවෙයිද? දැන් මුන්ට බෝධි පූජා තියන්න මඩකලපුවටම යන්න ඕනද? පලකෝ අනුරාධපුරේට. වැස්සකටවත් ගමේ පන්සලය යන්නැති උන් බෝධිපූජා තියන්න යනවා මොන විහිලුද බන් මෙව්වා.
    ඇයි මඩකලපුවෙ කියන්නෙ වෙනම රටක්ද ඒකද තො කියන්නෙ , නොදකින් කොන්ද පන නැති අවජාතකය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    ඇයි මඩකලපුවෙ කියන්නෙ වෙනම රටක්ද ඒකද තො කියන්නෙ , නොදකින් කොන්ද පන නැති අවජාතකය.

    කෙන්ද පණ තියෙනවද නැද්ද කියලා බලන්න පුලුවන් කට්ටිය මඩකලපුවේ හම්බයින්ගෙන් කාලා අාපුවම