මඩකලපු යන්න වෙලා තියනව...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මඩකලපු යන්න වෙලා තියනව...

    මට මඩකලපු යන්න වෙලා තියනව වන් නයිට් ටූ ඩෑස්.....
    ගිය උන් ඉන්නවද?
    නවතින්න තැනක් දන්නවද?
    සමහර විට මම පුතත් එක්කම යයි..
    එතකොට හොද තැනක් හොයා ගන්නේ කොහොමද?
    දන්නව නම් ගනන් එහෙම දානවද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරියා ගෝස් ටො මඩකලපුව ටො බ්‍රින්ග් මුහුදේ මඩ....
    අයි ඈම් ගොඉන් ටො බිල්ඩ් අප් අ නිව් මෙඩිසීන් ෆොර් කලාමැදිරියො කෑවාම...
    ඉට්ස් නීඩඩ් අහසෙ තරුයි මූදෙ මඩයි...
    සො ෆස්ට් ඔෆ් ඕල් අයි ඈම් ගොඉන් ටො ගෙට් මූදෙ මඩ....
    ෆොර් දැට් ඉ ඈම් ගොයින් මඩ කලපුව
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇන්ඩ් බයි නෙක්ස්ට්....
    අයිල් ශූට් ද ස්ටාස් විත් ද හෙල්ප් ගෙටින් බයි ටුස්ටඩ්..
    හී හෑස් ගුඩ් එක්සල්න්ට් කමාන්ඩ් ඔෆ් එන්ග්ලිශ්...
    ඕල්වෑස් ඉන් හිස් මෞත් විස්පරින්..
    ටුන්කල් ටුන්කල් ලිටල් ස්ටාස්...
    අයි ඈම් සෝ ග්ලෑඩ් ටු ගෙට් වන් ෆ්‍රොම් හිම්
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මට මඩකලපු යන්න වෙලා තියනව වන් නයිට් ටූ ඩෑස්.....
    ගිය උන් ඉන්නවද?
    නවතින්න තැනක් දන්නවද?
    සමහර විට මම පුතත් එක්කම යයි..
    එතකොට හොද තැනක් හොයා ගන්නේ කොහොමද?
    දන්නව නම් ගනන් එහෙම දානවද?

    බලන කොට මෙයා අන්කල් කෙනෙක් නේ. :shocked::lol: