ඔව් බන් මඩම් කිව්වාට හැම මඩමම එහෙමත් නෑ.සමහර ඒවා පිට රටවල් වල සල්ලි ගන්න බලාගෙන විතරක් කරන ඒවත් තියෙනවා.උන්ට කෙල්ලො මොනවා කලත් කමක් නෑ.ඒත් හැම තැනම එහෙම නෑ.Thanks බන්සොරි. මං හිතුවේ මේක අසහන ත්රෙඩ් එකක් කියලා. මචං මේ අහපං මඩම් වල තියා කොහෙත් හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. උඹට කියන්න දෙල්කඳ පොල පිටිපස්සේ මඩමක කෙල්ලොන්ට මගේ යාලුවො සෙට් එකක් ඩේලි ගැහුවා. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒකේ හැම එකාම ඒ වගේ කියලා. උඹට තියෙන ප්රශ්නේ අනුව උඹට සුදුසු කෙනෙක් හොයලා බලලා තීරණය කරපං අම්මගෙනුත් අහපං. දුක් වෙන්නෙපා බං. ඕන එකක් කියපං පුලුවන් සප් එකක් දෙන්නම්. තෙරුවන් සරණයි![]()
ම්ඩම්වල ඉන්න කෙල්ලොන්ව මම දැකලා තියනවා. ගොඩක් තද නීති ඇතුලේ හිරවෙලා ඉන්නෙ. එහෙම ඉන්න කෙනෙක් එතනින් නිදහස් උනාම කොල්ලට පිං දීගෙන ඉන්නේ. ගොඩක් කෙල්ලො කොල්ලට පට්ට ලව්. කවුරුත් කැමති නැහැනේ මචන් අනාත කෙල්ලො බදින්න. එ නිසා ඒ කෙල්ලොත් ගොඩක් කොල්ලට ලව්. හැබැයි ඒ අතරේ වටේ යන අම්මන්ඩිලත් ඉන්නවා. බදිනව නම් ආශ්රය කරල බැදපන්.පිලිම අදහන්නෙ නැති, මරිය තූමීව පිලිගන්නෙ නැති, දෙසැම්බර් මාසේ වෙනුවට වෙන මාසෙක නත්තල් සමරන කතෝලික ආගමේ නිකායක් ඉන්නවාඋන්ගේ නම මට මතා නැ. උන් තමයි සල්ලි දීලා ආගම් වලට හරව ගන්නේ. ඒ වගේ මඩමක කෙල්ලෙක් බැන්දොත් සොරිමතමයි. එහෙම කෙල්ලෙක් ඉන්නව නම් පල්ලියට ගිහින් කතා කරලා අදුර ගෙන බැදපන්. පල්ලියත් පන්සල වගේම නිදහස් තැනක් . මුස්ලිම් පල්ලිවල වගේ ඇතුලත එන්න තහනමක් දාලා නැ
වෙයි වෙයිහැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ
![]()

වෙයි වෙයිහැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ
![]()

In your dreams. Are you seeking a wife or a servant ?
මචන් පොඩ්ඩක් අහලා කියන්න පුලුවන්ද ඒ අයියා කොහොමද ඒක කලේ කියලා. මුලින්ම මඩමට ගිහින් කතා කලාද කොහොමද කියලා. අනික බන් කඩේකින් බඩුවක් තෝරනවා වගේ එක පාරට ගිහිල්ලා ගෑනු ලමයි ටික පෝලිමට තියලා එක්කෙනෙක් තෝර ගන්නවා වගේ දෙයක් කරන්න බෑනේ
මචන්ලා ඔය පල්ලි වලින් එහෙම කරන මඩම් වල ඉන්න අහිංසක අසරණ කාත් කවුරුවත් නැති කෙල්ලෝ ඉන්නවානේ එහෙම කෙල්ලොන්ව කසාද බන්දවන්නේ පල්ලියෙන්ද? එහෙම කෙනෙක්ව බදින්න කැමතිනම් මොකද්ද කරන්න ඕනේ.එහෙම කරනවානම් අපි ඒ ආගමට යන්න ඕනේද?

In your dreams. Are you seeking a wife or a servant ?

මමත් ඔය ගැන හොයලා බැලුවා කාලෙකට කලින් .... එතකොට තිබ්බ ක්රමේ විදියට නම් පල්ලියෙන් කසාදෙ කරලා දෙනවා හෝ අපි කැමති විදියකට කතා කරගන්න පුළුවන්.
ආගම වැදගත් නැ .... හැබැයි කෙල්ලගේ ගිණුමේ අපි ඩිපොසිට් කරන්න ඕනේ සල්ලි ... එයාගේ ආරක්ෂාව සදහා ..... මොකද මුකුත්ම නැතුව මඩමකට වෙලා හිටපු කෙල්ලෙක් නිසා ... ඒ කාලේ නම් 50000/- තමා ගාන නම් තිබ්බේ
එක අතකින් පිනක් .... දැන් ඉන්න වයිෆ් අහම්බෙන් සෙට් උනේ නැත්නම් මමත් මඩමක ඉන්න කෙල්ලෙක් තමා බදින්න හිටියේ ... කතා කරලත් තිබ්බ මීගමුවේ එකක කෙල්ලෙක් ... මින්ටිසොරියක උගන්වන කෙනෙක් ... එත් මගේ ජොබ් එක වෙනස් උන නිසා හදිස්සියේ එක ටික කාලෙකට කල් දැම්මා ..... ඒ අතරේ තමා දැන් ඉන්න කෙනා සෙට් උනේ ... මඩමේ කෙල්ල ගැන මම කතා කරේ සිස්ටර් එක්ක .... මම වචනේ දෙනකන් ඒ කෙල්ලට කියන්න එපා කියපු නිසා අවුලක් වුනේ නැ .... නැත්නම් පව් . අහිංසක ජිවිත![]()
ගොඩාක් වෙලාවට හැමෝ එක්කම හොදට ඉන්න තමයි කැමති. ඒත් කවුරු හරි මාව පහත් කරලා කතා කරනවනම් හරි අසාධාරණයකදි හරිනම් තරහ යනවා.හොදට හොදටම හොදයි


) සොරි. මං හිතුවේ මේක අසහන ත්රෙඩ් එකක් කියලා. මචං මේ අහපං මඩම් වල තියා කොහෙත් හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. උඹට කියන්න දෙල්කඳ පොල පිටිපස්සේ මඩමක කෙල්ලොන්ට මගේ යාලුවො සෙට් එකක් ඩේලි ගැහුවා. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒකේ හැම එකාම ඒ වගේ කියලා. උඹට තියෙන ප්රශ්නේ අනුව උඹට සුදුසු කෙනෙක් හොයලා බලලා තීරණය කරපං අම්මගෙනුත් අහපං. දුක් වෙන්නෙපා බං. ඕන එකක් කියපං පුලුවන් සප් එකක් දෙන්නම්. තෙරුවන් සරණයි![]()

REP++අවුලක් තියනවද... නැද්ද... හොදද... නරකද...
කියලා කියන්න බෑ බං.. ඕනම තැනක ඕනම විදිහකට හැදෙන අය ඉන්නවා...
හැබැයි ඉතින් ලොකු නෑදෑ පිරිසක් පවුලක් නැති නිසා උඹලට ඕනා විදිහට නිදහසේ පවුල් කන්න පුළුවන් බං.... හැබැයි කිසිම වේලාවක අනුන්ගේ පිහිටක් ඕනා වෙන්නෙම නැතුව තනියම ඡිවත් වෙන්න පුළුවන් හැකියාව උබලා දෙන්නටම තියෙන්න ඕනා....
නෑදැයෝ ඕනා නෑ බං හොදින් මිනිස්සු එක්ක ඉන්න පුළුවන්නම්... එහෙම උන්ට පාරක වැටිලා උන්නත් වතුර පොවන්න උන් පෝළිමේ ඉන්නවා....
අනික මඩමකින් බැන්දත්, මාලිගාවකින් බැන්දත්.... ආකල්ප ගැලපෙනවද කියලා බලපන් දෙන්නගේ... හොද, නරක වැඩක් නෑ බං ආකල්ප ගැලපෙනවනම් ඇති....

REP++වෙයි වෙයිහැම එකාම බැඳල තුන් මාසෙ යද්දි කට බෝක්කුවක් විතර ලොකු වෙනව ඊට පස්සෙ මිනිහට කනක් ඇහිල ඉන්න නෑ
![]()

මචන්ලා ඔය පල්ලි වලින් එහෙම කරන මඩම් වල ඉන්න අහිංසක අසරණ කාත් කවුරුවත් නැති කෙල්ලෝ ඉන්නවානේ එහෙම කෙල්ලොන්ව කසාද බන්දවන්නේ පල්ලියෙන්ද? එහෙම කෙනෙක්ව බදින්න කැමතිනම් මොකද්ද කරන්න ඕනේ.එහෙම කරනවානම් අපි ඒ ආගමට යන්න ඕනේද?
මචං ඔය ලග පාත තියන කෙල්ලො ඉන්න හොද ජෙනුයින් විදිහට මඩමක් කරන පල්ලියකට මොකක් හරි ඩොනේශන් එකක් කරපන් යාලුවො දෙතුන් දෙනෙකුත් සෙට් කරගෙන.....ඒකෙදි සිස්ටර් කෙනෙක් කතාවට සෙට් කරගෙන නිකමට වගේ අයිඩියා එක දාල බලපන් උබත් තනියම වගේ හිටපු කෙනෙක් ඒ හින්දා මැරි කරන්න කැමතිත් හැට හුට හමාරක් නෑදෑයො නැති හොද අහිංසක කෙල්ලෙක් කියලා...එතකොට උබ හොද එකෙක් කියලා පෙනුනොත් උබට හොද ජොබක් ගෙයක් එහෙම තියනවනං ඒ පල්ලියෙ මැරි කරන වයසෙ හොද කෙල්ලො ඉන්නවනං සිස්ටර් වැඩේ කතා කරලා දෙයි....good luck
