මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ වගේ මඩම් තියෙන්නෙ කොහෙද​? මඩමක් කියන්නෙ ලමානිවාසයක් වගේ එකක්ද​
    වගේ නෙවේ. ඒකක් තමා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Machan mama danna kenek ehema kellekwa marry kala....palaweni baba hamba unama kella unge ammalata lamayawa allannawat dunne nehe....family life ekak neti ekai...tawat monawahari issues wagekui awa......sehena kalayak lamayagen ekiwa et karala treatment kala.....paw tamai machan......umba hitana widiya ok eti...namut poddak kalpana karala balapan hadisi thirana ganne netuwa.....
    ළමයි හම්බවුනහම මානසික රෝග එන එක ඕන කෙනෙක්ට වෙන්ඩ පුළුවන් දෙයක්. නැන්දම්මලා පේන්ඩ බැරිව ගිහින් නැවතුන එක ලොකු දෙයක්. සමහරුන්ට ළමයව පේන්ඩ බැරිව යනවා. Post Labor Depression එහෙම තදට හැදුනහම ළමයව මරන්ඩ හෝ සියදිවි නසාගන්ඩ පවා පෙලඹෙනවා සමහර අම්මලා.
    අවුරුදු කීපෙකට කලින් ලංකාවේ lady doctor ඒ විදියට ළමය හම්බවුනහම සියදිවි නසාගෙන තිබුණා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුලක් තියනවද... නැද්ද... හොදද... නරකද...
    කියලා කියන්න බෑ බං.. ඕනම තැනක ඕනම විදිහකට හැදෙන අය ඉන්නවා...

    හැබැයි ඉතින් ලොකු නෑදෑ පිරිසක් පවුලක් නැති නිසා උඹලට ඕනා විදිහට නිදහසේ පවුල් කන්න පුළුවන් බං.... හැබැයි කිසිම වේලාවක අනුන්ගේ පිහිටක් ඕනා වෙන්නෙම නැතුව තනියම ඡිවත් වෙන්න පුළුවන් හැකියාව උබලා දෙන්නටම තියෙන්න ඕනා....

    නෑදැයෝ ඕනා නෑ බං හොදින් මිනිස්සු එක්ක ඉන්න පුළුවන්නම්... එහෙම උන්ට පාරක වැටිලා උන්නත් වතුර පොවන්න උන් පෝළිමේ ඉන්නවා....

    අනික මඩමකින් බැන්දත්, මාලිගාවකින් බැන්දත්.... ආකල්ප ගැලපෙනවද කියලා බලපන් දෙන්නගේ... හොද, නරක වැඩක් නෑ බං ආකල්ප ගැලපෙනවනම් ඇති....

    :D:D:D:D:D:D:D
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    මම දන්නා කොල්ලෙක් පල්ලියකින් කරන අනාත නිවාසයක කෙල්ලෙක් බැන්දා. ඌත් කතෝලික. පොරගේ පල්ලියේ ෆාදර් තමයි කතාකරලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. දැන් බබා එක වසරේද කොහෙද. අවුලක් නැහැ හොඳින් ඉන්නවා කොල්ලගේ අම්මටත් සලකාගෙන.

    පල්ලිය හරහා තමයි සෙට් කර ගන්න වෙන්නේ. උඹ ගැන හොඳ රෙකමන්දේෂන් එකක් තියෙන්නත් ඕනේ.ගුඩ් ලක්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    එහෙම මඩමට ගිහින් නෙමේයි යලු උනේ . ඒ කෙල්ල ලොකු වෙලා මඩමෙන් ඇවිත් රස්සාවක් කර්නකොට ඒ අය්ය දැකල කතා කරල සෙට් උනේ ..

    ඒක අහම්බයක්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමත් ඔය ගැන හොයලා බැලුවා කාලෙකට කලින් .... එතකොට තිබ්බ ක්‍රමේ විදියට නම් පල්ලියෙන් කසාදෙ කරලා දෙනවා හෝ අපි කැමති විදියකට කතා කරගන්න පුළුවන්.
    ආගම වැදගත් නැ .... හැබැයි කෙල්ලගේ ගිණුමේ අපි ඩිපොසිට් කරන්න ඕනේ සල්ලි ... එයාගේ ආරක්ෂාව සදහා ..... මොකද මුකුත්ම නැතුව මඩමකට වෙලා හිටපු කෙල්ලෙක් නිසා ... ඒ කාලේ නම් 50000/- තමා ගාන නම් තිබ්බේ

    එක අතකින් පිනක් .... දැන් ඉන්න වයිෆ් අහම්බෙන් සෙට් උනේ නැත්නම් මමත් මඩමක ඉන්න කෙල්ලෙක් තමා බදින්න හිටියේ ... කතා කරලත් තිබ්බ මීගමුවේ එකක කෙල්ලෙක් ... මින්ටිසොරියක උගන්වන කෙනෙක් ... එත් මගේ ජොබ් එක වෙනස් උන නිසා හදිස්සියේ එක ටික කාලෙකට කල් දැම්මා ..... ඒ අතරේ තමා දැන් ඉන්න කෙනා සෙට් උනේ ... මඩමේ කෙල්ල ගැන මම කතා කරේ සිස්ටර් එක්ක .... මම වචනේ දෙනකන් ඒ කෙල්ලට කියන්න එපා කියපු නිසා අවුලක් වුනේ නැ .... නැත්නම් පව් . අහිංසක ජිවිත :yes:

    උඹ ඒකිව හම්බෙද්දි දැනගෙන හිටියද ඒකි මඩමක කෙල්ලෙක් කියලා. සිස්ටර්ව හම්බෙන්න කලින් උඹ ඒකිත් එක්ක කතා බහ කරලා තිබ්බාද යාලුවෙක් විදිහට. මීගමුවේ කොහෙද බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙනම් ලොකු අවුලක් වෙන එකක් නැහැ! :D:yes:
    (මේ සම්බන්ධව මැඩියාගෙත් පොඩි අත්දැකීමක් තියෙන නිසායි ඇහුවේ :) )

    මොකද්ද බන් අත්දැකීම.ඇයි උඹ අහුවෙ මන් කොයි වගේ කෙනෙක්ද කියලා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අවුලක් තියනවද... නැද්ද... හොදද... නරකද...
    කියලා කියන්න බෑ බං.. ඕනම තැනක ඕනම විදිහකට හැදෙන අය ඉන්නවා...

    හැබැයි ඉතින් ලොකු නෑදෑ පිරිසක් පවුලක් නැති නිසා උඹලට ඕනා විදිහට නිදහසේ පවුල් කන්න පුළුවන් බං.... හැබැයි කිසිම වේලාවක අනුන්ගේ පිහිටක් ඕනා වෙන්නෙම නැතුව තනියම ඡිවත් වෙන්න පුළුවන් හැකියාව උබලා දෙන්නටම තියෙන්න ඕනා....

    නෑදැයෝ ඕනා නෑ බං හොදින් මිනිස්සු එක්ක ඉන්න පුළුවන්නම්... එහෙම උන්ට පාරක වැටිලා උන්නත් වතුර පොවන්න උන් පෝළිමේ ඉන්නවා....

    අනික මඩමකින් බැන්දත්, මාලිගාවකින් බැන්දත්.... ආකල්ප ගැලපෙනවද කියලා බලපන් දෙන්නගේ... හොද, නරක වැඩක් නෑ බං ආකල්ප ගැලපෙනවනම් ඇති....

    ඔව් බන් ඒක තමයි ඒත් ඒකට කෙනෙක්ව ටික කාලයක්වත් ආශ්‍රය කරන්න වෙනවානෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මචං ඔය ලග පාත තියන කෙල්ලො ඉන්න හොද ජෙනුයින් විදිහට මඩමක් කරන පල්ලියකට මොකක් හරි ඩොනේශන් එකක් කරපන් යාලුවො දෙතුන් දෙනෙකුත් සෙට් කරගෙන.....ඒකෙදි සිස්ටර් කෙනෙක් කතාවට සෙට් කරගෙන නිකමට වගේ අයිඩියා එක දාල බලපන් උබත් තනියම වගේ හිටපු කෙනෙක් ඒ හින්දා මැරි කරන්න කැමතිත් හැට හුට හමාරක් නෑදෑයො නැති හොද අහිංසක කෙල්ලෙක් කියලා...එතකොට උබ හොද එකෙක් කියලා පෙනුනොත් උබට හොද ජොබක් ගෙයක් එහෙම තියනවනං ඒ පල්ලියෙ මැරි කරන වයසෙ හොද කෙල්ලො ඉන්නවනං සිස්ටර් වැඩේ කතා කරලා දෙයි....good luck

    තෑන්ක්ස් මචන් අයිඩියා එකට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Machan mama danna kenek ehema kellekwa marry kala....palaweni baba hamba unama kella unge ammalata lamayawa allannawat dunne nehe....family life ekak neti ekai...tawat monawahari issues wagekui awa......sehena kalayak lamayagen ekiwa et karala treatment kala.....paw tamai machan......umba hitana widiya ok eti...namut poddak kalpana karala balapan hadisi thirana ganne netuwa.....

    ammala innawanam eki mokatada ban madamaka hadune
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මන් අපේ අම්මත් එක්ක මේ ගැන කතා කලා බන්. අම්මගේ අකමැත්තක් නෑ. මටත් අම්ම විතරයි ඉන්නේ. අම්ම නැති දවසක මට කියලත් කාත් කවුරුවත් නෑ.

    මමත් හිතන්නේ ගොඩක් හොද තීරණයක් කියල. ඒත් තවටිකක් කල්පනා කරල බලන්න. ඉක්මන් තීරන ගන්න එපා. මම එහෙම ඉක්මන් තීරන අරගෙන කෙලවගෙන ඉන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම දන්නා කොල්ලෙක් පල්ලියකින් කරන අනාත නිවාසයක කෙල්ලෙක් බැන්දා. ඌත් කතෝලික. පොරගේ පල්ලියේ ෆාදර් තමයි කතාකරලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. දැන් බබා එක වසරේද කොහෙද. අවුලක් නැහැ හොඳින් ඉන්නවා කොල්ලගේ අම්මටත් සලකාගෙන.

    පල්ලිය හරහා තමයි සෙට් කර ගන්න වෙන්නේ. උඹ ගැන හොඳ රෙකමන්දේෂන් එකක් තියෙන්නත් ඕනේ.ගුඩ් ලක්

    එහෙනම් නිතර නිතර පල්ලිත් යන්න වෙයි වගේ :D .අපේ පල්ලියෙනම් මඩමක් නෑ මම දන්න විදිහට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමත් හිතන්නේ ගොඩක් හොද තීරණයක් කියල. ඒත් තවටිකක් කල්පනා කරල බලන්න. ඉක්මන් තීරන ගන්න එපා. මම එහෙම ඉක්මන් තීරන අරගෙන කෙලවගෙන ඉන්නේ.

    :yes: