මඩුවන්වෙල~වලව්ව~Maduwanwela~Walawwa

Apr 19, 2011
5,700
210
0
නියමයි මචං
11.gif
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මඩුවන්වෙල වලව්ව ගැන අහල තිබුනට ඒක ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම දැකල තිබුනෙත් නෑ. ෆොටෝ වලටයි විස්තර වලටයි තෑන්ක්ස්.

    තව වලව්ව ගැන හරි දිසාවෙ ගැන හරි ජනප්‍රවාද හොයාගන්න තියෙනව නම් දාන්න.

    :)

    +5
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    දිසාව ගැන ඔය කතා මාත් අහලා තියෙනවා , කොහොම වුනත් සුද්දොන්ට නැමුනේ නැති නායකයෙක්...උඹ සැහෙන්න මහන්සි වෙලා... නියමයි සහෝ..+++