මඩ කන ගොවියා 😁

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK


    :lol:

    ZNoxvmL.jpeg


    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...

    https://elakiri.com/threads/🇱🇰-අලුත්-කථානායක-කවුද-මේ-ආචාර්ය-අසෝක-සපුමල්-රන්වල.2186505/
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Overacting, yes, contesting for the election? that is out of context. But the real problem is why there are no fertilizers?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    හොඳ වැඩේ කැරි ගොවියන්ට. හැඳි ගෑවිලම යන්න ඕන කැරි ලපකොටාට ඡන්දෙ දුන්නට. 🤷‍♂️

    මඩකාලයි පුකදීලයි මෙතෙන්ට ආවේ
    වරුණ උබ මට කලින් comment කරන්න එපා පැටලෙනවා. වරුණ පොන්ස් :angry: