මඩ පොකුනු වල ඉන්න මාලු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මඩ පොකුනු වල ඉන්න මාලුන්ට මඩ අංශු නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැත් ද? මට ඒක ලොකු ප්‍රශ්නයක්!!
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    සමහර මාළුන්ට හොද නෑ. කාප් වගේ මාලුන්ට නම් කිසිම අවුලක් නෑ
    ටැංකි සුද්දෝ කොහොමද බන් මඩ කාගෙන කට මඩේ ඔබාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    ටැංකි සුද්දෝ කොහොමද බන් මඩ කාගෙන කට මඩේ ඔබාගෙන ඉන්නේ.
    උන් මඩේ ඉන්නෙ නෑ. උන් ස්වාභාවික පරිසරයෙ ඉන්නෙ ගල්වල කොටන්වල. කන්නෙ දියසෙවල, සත්ව මලකුණු, වගේ දේවල්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    උන් මඩේ ඉන්නෙ නෑ. උන් ස්වාභාවික පරිසරයෙ ඉන්නෙ ගල්වල කොටන්වල. කන්නෙ දියසෙවල, සත්ව මලකුණු, වගේ දේවල්.
    මම දැක්ක බන් මඩ විලක ඉන්නවා ලොකු එකෙක්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    මඩේම හැංගිලා ඉන්න මිරිදිය මාළු ගොඩක් ඉන්නවානේ. ඒ වගේ සමහර මාළු වර්ග වලට ඕක අවුලක් නැතුව ඇති
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මඩේම හැංගිලා ඉන්න මිරිදිය මාළු ගොඩක් ඉන්නවානේ. ඒ වගේ සමහර මාළු වර්ග වලට ඕක අවුලක් නැතුව ඇති
    There are fish that live in the mud. For eg the African lungfish during drought times they dig under the mud and secrete enough mucous to make a cocoon and stay dormant for months. Some fish breathe through the skin - it's called Cutaneous respiration. As long as they maintain the protective mucus or slime around their bodies and stay in wet mud, they will be perfectly fine. Some amphibians like frogs can do this too. Some Catfish can breathe air. They have a suprabranchial organ which allow them to do so.