මඩ පොකුනු වල ඉන්න මාලුන්ට මඩ අංශු නිසා ප්රශ්නයක් වෙන්නෙ නැත් ද? මට ඒක ලොකු ප්රශ්නයක්!!
ටැංකි සුද්දෝ කොහොමද බන් මඩ කාගෙන කට මඩේ ඔබාගෙන ඉන්නේ.සමහර මාළුන්ට හොද නෑ. කාප් වගේ මාලුන්ට නම් කිසිම අවුලක් නෑ
උන් මඩේ ඉන්නෙ නෑ. උන් ස්වාභාවික පරිසරයෙ ඉන්නෙ ගල්වල කොටන්වල. කන්නෙ දියසෙවල, සත්ව මලකුණු, වගේ දේවල්.ටැංකි සුද්දෝ කොහොමද බන් මඩ කාගෙන කට මඩේ ඔබාගෙන ඉන්නේ.
මම දැක්ක බන් මඩ විලක ඉන්නවා ලොකු එකෙක්උන් මඩේ ඉන්නෙ නෑ. උන් ස්වාභාවික පරිසරයෙ ඉන්නෙ ගල්වල කොටන්වල. කන්නෙ දියසෙවල, සත්ව මලකුණු, වගේ දේවල්.
There are fish that live in the mud. For eg the African lungfish during drought times they dig under the mud and secrete enough mucous to make a cocoon and stay dormant for months. Some fish breathe through the skin - it's called Cutaneous respiration. As long as they maintain the protective mucus or slime around their bodies and stay in wet mud, they will be perfectly fine. Some amphibians like frogs can do this too. Some Catfish can breathe air. They have a suprabranchial organ which allow them to do so.මඩේම හැංගිලා ඉන්න මිරිදිය මාළු ගොඩක් ඉන්නවානේ. ඒ වගේ සමහර මාළු වර්ග වලට ඕක අවුලක් නැතුව ඇති
Evolution...මඩ පොකුනු වල ඉන්න මාලුන්ට මඩ අංශු නිසා ප්රශ්නයක් වෙන්නෙ නැත් ද? මට ඒක ලොකු ප්රශ්නයක්!!
ඌරුවතී වෙන්න ඇති. ජීවන විල මැද වැජබෙන කැකුළකි රූබර ඌරුවතී...මම දැක්ක බන් මඩ විලක ඉන්නවා ලොකු එකෙක්

මට ඕක ඇහෙන්නෙ චූ බර ඌරුවතී කියලාඌරුවතී වෙන්න ඇති. ජීවන විල මැද වැජබෙන කැකුළකි රූබර ඌරුවතී...![]()
චූ බර වූ යුවතීමට ඕක ඇහෙන්නෙ චූ බර ඌරුවතී කියලා