Mohd Syakir මේ යකා බොදුබලෙහ් එක්කහ් මෙලෙන් ඉන්නහ් එකෙක් මුගේ ඔක්කොමහ් විඩියෝස් බැලුවාහ් හැම එකකමහ් වගේ බොදුබලේටහ් ගහලා තියෙන්නෙහ් මු මයිත්රිට සපොර්ට් කරන්න හෝ / සපොර්ට් කරනවා වගේ පෙන්නන්නහ් හදන්නේ බොදුබලෙහ් එක්කහ් තියෙනහ් මලටහ් වෙන්න ඔනි
සින්කොන් එක කියන්නෙහ් මු වැඩ කරනවාහ් කියලා දාලා තියෙන්නෙහ් "Mass Media News Network" එකේ හැබැයි අන්යාගිමකයෙක් බුද්ධාගමට ගරහරනවා කියලා පොස්ට් දාලා තියෙන්නෙත් "Mass Media Network " Page එකෙන්.. මහ් හතර බිරි කතාවක්නෙහ් මු0ම නිවුස් හදලා මුන්මහ් දානසින් එකක්...
මෙක ගොඩක් වෙලාවටහ් " Mass Media Network" එක ප්‍රොමොට් කරගන්නහ් කරපු වැඩක් වෙන්නහ් පුලුවන් ශුවර් එකටම මෙහ් හම්බයා ල0කාවෙහ් නෙමෙහ් ඉන්නෙහ් දැ0
මුගේ විඩියෝ බැලුවමහ් කියන්නහ් පුලුවන් මු ගොඩක් කල් ඉදලා කරපු එව්වාහ් තියෙනවහ් බොදුබලේටහ් ගහලා මුගේ ඔය බනහ් කියනහ් විඩියෝ එක කවුරු හරි එකෙක් අරගෙනහ් මයිත්රිගේ ස්ලොගන් දාලා රිඑඩිට් කරලාහ් මයිති මිඩියා යුනිට් කියලාහ් අප්ලොඩ් කරලාහ් තියෙනවා මයිත්රිට මඩගහනහ් අරමුනින් ....
Last edited:

