මඩ වීඩියෝ මෙන්න ඇත්ත

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කතාකරලා වැඩක් නෑ මචන් දැන් ඉන්ටෙර්නෙට් කියන එක පාවිච්චි කරන්න ඕනේ හරි ප්‍රවේශමෙන්. බලපන් මේ දවස ටිකේ කොච්චර බොරු දේවල් ගියාද පක්ෂ විපක්ෂ දෙකෙන්ම. දැන් දෙයක් ෂෙයාර් කරද්දී දෙපාරක් තුන්පාරක් හිතලා, වැඩි විස්තර හොයලා, ෂෙයාර් කරන්න ඕනේ.

    ada wena kota wordpress,joomla,blogspot ekakin lesiyenama hoda News site ekak create karaganna puluwan,ekarala raa hinen dakkka ewa hitan news walata danawa.lankawe thiyena media walata ehema baha,mokada news source eka heli karanna one nathi unata news eka prove karanna puluwan wenna one.mokada kawuruhari nadu dammoth case.ratawala idan karana lankaenews ona magulak danne ekene.dan school yana ewun pawa news site karanwane:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මාර ගොනෙක් බලන් ගියාම තවත් කියවනවා ලජ්ජා නැතුව .. පොන්නයෝ මම කිව්වේ Upload කලේ ඌ වෙන්න ඇති කියලා උඹ නොදන්නවා උනාට ඒවා හොයන්න ක්‍රම තියෙනවා මම දාපු profile එකේ එකා අරුන්ගේ page එකෙන් අරගෙන දාන්න ඇත්තේ දැන් තෙරුනානේ තවත් පුක දෙන්න එන්න එපා :rofl:

    අනේ වස්සෝ :rofl: කෝ දැන් උඹ කියපු එකාද ඕක අප්ලෝඩ් කරලා තියෙන්නේ? දැන් බලන් යද්දී ඕක දාල තියෙන්නේ මේ හම්බයනේ? අරුගේ කිසිම සම්බන්දයක නෑ නේ?:rofl:

    අහ් ඔව් ඔව් පාතාල අඳුනක් එහෙම බලල හොයන්න පුළුවන් ඇති තමයි :rofl:

    නිකන් බොරු විදින්න එපා යකෝ එහෙම හොයන්න විදිහක් තියනවනම් කියපන් උඹට වඩා technology ගැන දන්නා එවුන් මේකේ ඉන්නවා :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1491659_625678850891830_1116403437792624461_n.jpg