මතකතියාගනිල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මතකතියාගනිල්ලා

    මතක තියාගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගෙ දරුවෝ වගේ කලු සුද්දෝ ටිකක් මෙහේ බිහිකරාට පස්සෙයි,ඊට පස්සේ මේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ.උන් සිංහල භාශාවට සිරිත් විරිත් වලට වෙර කරනවා.

    උන් උබලාගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපා කියලා,දෙමළන් ,මරක්කලයන්,තම්බින්,කොච්චියන්,බෝරකාරයන්,එකයි කියලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවී.පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවී.
    උබලා උබලෑ වෙනුවෙන් දියසේන කුමාරයා එනකන් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිබිරිගෙයිදීම මරාදාන්න මේ කලුසුද්දන්ට පිලුවන් බව මතක තියා ගනිල්ලා.අපේ හාමුදුරුවරුන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.ඊටපස්සේ උබලෑ කොල්ලෝ කොල්ලොනට අටිකෙහෙල් කාපු රිලවා වගේ නියෝ නියෝ ඉන්න සිදිද්වේවි.

    අනගාරික ධර්මපාල තුමා,
    1931,එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදී.
     
    • Like
    Reactions: ncyasassri

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    උබ මොකටද ඒ අහින්සක මනුස්සයගෙ ඩයරිය කියවන්න ගියෙ ? ලොල්

    ධර්මපාල තුමාගෙ පාරෙ ගිය මිනිහෙක්ට කවදාවත් වරදින්නෙ නෑ...

    Message.gif