මතකතියාගනිල්ලා
මතක තියාගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගෙ දරුවෝ වගේ කලු සුද්දෝ ටිකක් මෙහේ බිහිකරාට පස්සෙයි,ඊට පස්සේ මේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ.උන් සිංහල භාශාවට සිරිත් විරිත් වලට වෙර කරනවා.
උන් උබලාගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපා කියලා,දෙමළන් ,මරක්කලයන්,තම්බින්,කොච්චියන්,බෝරකාරයන්,එකයි කියලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවී.පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවී.
උබලා උබලෑ වෙනුවෙන් දියසේන කුමාරයා එනකන් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිබිරිගෙයිදීම මරාදාන්න මේ කලුසුද්දන්ට පිලුවන් බව මතක තියා ගනිල්ලා.අපේ හාමුදුරුවරුන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.ඊටපස්සේ උබලෑ කොල්ලෝ කොල්ලොනට අටිකෙහෙල් කාපු රිලවා වගේ නියෝ නියෝ ඉන්න සිදිද්වේවි.
අනගාරික ධර්මපාල තුමා,
1931,එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදී.

bump... thanks for sharing!