Covid valin nathivune. mama gedarath gihin thiyenava podi kale. apen pothuth gatta giya avurudde.
මැරුනු ලොක්කගෙ දුවගෙ ප්‍රොපොසල් එකකුත් ආවා මට කාලෙකට කලින්. අපි අදුරන කෙනෙක්ගෙ contact එකකින්. ඒකි පොශ් ලස්සන වැඩියි .
හෙන සල්ලිකාරයෝ ලගදි ලොකු ෆුඩ් සිටී එකකුත් දාලා තිබ්බා . අපේ තාත්තා කැමති වුනා ප්‍රොපෝසල් එකට එත් අම්මා කිව්වා මොඩ්ලින් ටයිප් කෙල්ලො ඔයාට හරියන් නෑ කියලා. ඒකි මට කැමතිවුනාද නම් දන්නෑ කේන්දර මැච් වුනා කියලා එයාලා එවල තිබ්බා. දැන් එයාගෙ තාත්තත් නෑ මගෙ තාත්තත් නෑ. සියල්ල අනිත්‍යයි