මතකද අපි පොඩි කාලේ ලියපු රිචඩ් පොත්?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    බරකත් වගේ පිදුරු කඩදාසි වෙනුවට ලස්සන පොත් අඩුවට තිබ්බා රිචඩ් කියලා. මගේ නෑදෑ නංගියෙක් වැඩ ත් කළා පොත් කර්මාන්තශාලා වේ. පඩි නම් හරිම අඩුයි සහ හරිම සැරයි කියලා අයින් වුණා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Covid valin nathivune. mama gedarath gihin thiyenava podi kale. apen pothuth gatta giya avurudde.
    මැරුනු ලොක්කගෙ දුවගෙ ප්‍රොපොසල් එකකුත් ආවා මට කාලෙකට කලින්. අපි අදුරන කෙනෙක්ගෙ contact එකකින්. ඒකි පොශ් ලස්සන වැඩියි .
    හෙන සල්ලිකාරයෝ ලගදි ලොකු ෆුඩ් සිටී එකකුත් දාලා තිබ්බා . අපේ තාත්තා කැමති වුනා ප්‍රොපෝසල් එකට එත් අම්මා කිව්වා මොඩ්ලින් ටයිප් කෙල්ලො ඔයාට හරියන් නෑ කියලා. ඒකි මට කැමතිවුනාද නම් දන්නෑ කේන්දර මැච් වුනා කියලා එයාලා එවල තිබ්බා. දැන් එයාගෙ තාත්තත් නෑ මගෙ තාත්තත් නෑ. සියල්ල අනිත්‍යයි
    උඹේ වයස එක්ක බලද්දි ඇන්ජලා පොඩියිනේ බං :rofl::rofl: ඒකි පට්ට පොශ්. මොඩලින් කරන්න ගත්තා පැජන්ට් වලට එහෙමත් ගියා. පොඩි කාලේ අපි එක්ක Scrabble කරා. එතකොට නම් කතා බහ කරා. ඒකි ඉස්කෝලේ මාරු කරාම හම්බුනේම නෑ.