මතකද අපේ ඉස්කෝලේ...?

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මතකද අපේ ඉස්කෝලේ...?

    මතකද අපේ ඉස්කෝලේ...

    විවිධ හේතු නිසා අපිට එස්කොල වල දත්ත ඕනේ වෙනවා..
    ටෙලිෆෝන් නොම්බර
    ලිපිනයන්
    facebook ලිපින වගේ දේවල්...

    ඒවුනත් ඒ වෙලාවල් වලට හදිසියට හොයාගන්න ලැබෙන්නේ නැහැ..
    ඉතින් මම හිතුවා එස්කොල වල දත්ත ගබඩාවක් හදන්න...
    ඉතින් ඔයාලා, ඔයාලා ඉගෙන ගත්ත එස්කොලේ ඔයාලා දන්නා දත්ත මෙතනට ඇතුළු කරන්න. තව කෙනෙක් ඔබ නොදන්නා දත්ත එකතු කරයි... අන්තිමට නොදැනුවත්වම ලොකු දත්ත ගබඩාවක් හැදිලා...
    අඩුම ගානේ bump එකක්වත් දාලා යන්න අනිත් අයට බලාගන්න.
    .
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    dila thiyena link ekata gihin data enter karanna behe...lock wela thiyenne empty spaces serama tika:)

    අදහසට ගොඩාක් ස්තුතියි...
    දැන් වැඩ කරනවද කියලා පොඩ්ඩක් බලන්න...
    අඩුපාඩු පෙන්නලා දෙන එක ගොඩාක් වැදගත්