මතකද අපේ ඉස්කෝලේ...?
මතකද අපේ ඉස්කෝලේ...
විවිධ හේතු නිසා අපිට එස්කොල වල දත්ත ඕනේ වෙනවා..
ටෙලිෆෝන් නොම්බර
ලිපිනයන්
facebook ලිපින වගේ දේවල්...
ඒවුනත් ඒ වෙලාවල් වලට හදිසියට හොයාගන්න ලැබෙන්නේ නැහැ..
ඉතින් මම හිතුවා එස්කොල වල දත්ත ගබඩාවක් හදන්න...
ඉතින් ඔයාලා, ඔයාලා ඉගෙන ගත්ත එස්කොලේ ඔයාලා දන්නා දත්ත මෙතනට ඇතුළු කරන්න. තව කෙනෙක් ඔබ නොදන්නා දත්ත එකතු කරයි... අන්තිමට නොදැනුවත්වම ලොකු දත්ත ගබඩාවක් හැදිලා...
අඩුම ගානේ bump එකක්වත් දාලා යන්න අනිත් අයට බලාගන්න..