මතකද? ඒ කාලේ........ What was your Montessori's Name ?

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මට අකුරු කියෙව්වෙ මාගෙ තාත්තා හා අම්මා!

ගමෙ තිබුණා පෙර පාසලක් එකටත් ගියා.......එත් එකට නමක් තිබුණා කියලා මට මතකයක් නෑහෑ!
 

NUWANLAHIRU

Member
Nov 24, 2009
26
1
0
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
අකුරු කියෙව්වෙ අම්මයි තාත්තයි...
පෙර පාසල් ගියෙ කොලඹ විශාකා විදුහල් පෙර පාසලට :)