මුළු රටම පැනික් මූඩ් එකේ ඉඳිද්දි ස ඉදිරිය දැක්කා. අන්න නායකත්වයේ ලක්ෂන.... හැමෝම පැනික් වුනාට සර් පැනික් වුනේ නෑ. සට මතක් වුනේ ජනාධිපතිවරණය ... ඉලක්කයක් තියෙන නායකයෝ එහෙම තමයි