මතකද බවත්‍රා

1634710107052.png


ඕකේ මේ වගේ photo එකක් පෙන්නන කෑල්ලක් තිබුණා මතකයි. 👽

ඒ දවස් වල පොඩි කාලේ නම් මේක දැකලා බය වුණා. :D
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    භවත්‍රා අන්තිම හරියට එනකොට කතාව පච වුණා..
    Ayal teledrama ekath hndai (Scifi, alien)
    මේකනං සුපිරි කතාව...
    තව කතාවක් ගියා "රජන" කියල පිටසක්වලයට ඉන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය. ඒකත් මරු...
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    issara idalama hoda telidrama giya rupawahini eke, paligumanike, doo daruwo, dandubasna manaya, wage telidram godak thibba, ee dawaswala api thawa kenek ekka ee gana katha karanna puluwan una,

    ada thiyena teledeama gananam ehema feeling ekak enne na, rupawahiniyath charter
     
    • Like
    Reactions: Stimulus mind

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    ඒකාලේ මාර කුතුහලයක් තියන ටෙලිනාට්‍ය ටිකක් තිබුනා නේ.
    බවත්‍රා
    මනෝකාය
    දඩුබස්නා මානය
    අකාල සනධ්‍යා
    වෙද හාමිනේ

    රැජන කියන එකත් ටිකක් චා හැබැයි බලන්න පුළුවන්

    තව තිබුනා සිංහල වෙදකම ගැන එකක්. ඒකේ ලංකාවේ පාරම්පරික වෙද මහත්තයෙක්ගේ පුතෙක් ඩොකෙක් වෙලා පිටරට බෙහෙත් හොයන්න පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණයට කරුණු ගන්න ලංකාවට ඇවිල්ලා වෙදකම ගැන හොයන සීන් එකක්. නම මතක නෑ.