මතකද මධු රොක්ස් ව?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    අපි හිතන් හිටියට පොර හෙන ගොනා කියල පොර හෙන මීටරයක්..

    https://www.facebook.com/permalink....WC4u4SPYL2d2HW9noLCwkKEbrl&id=100075499195603

    OzXOJf4.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    ඩිග්‍රියක් කරපු හැම එකාම පරිකල්පන නුවනක් තියන උන් කියන්නත් බෑ බන්. ගනින් පාර්ලිමේන්තු මන්ත්‍රිලා ලෝ කොලෙජ් ගියාට නීතියේ හිදැස් නොපෙනෙන මී හරක් ඉන්නේ ආර්තික විද්‍යා ඔස්තාර්ලා උනාට සල්ලි හොරකම් වෙන හැටි දන් නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,641
    5,834
    113
    මූ මේ පොඩි ඩිප්ලෝමා කට්ටක් කරලද මෙච්චර කියවන්නෙ? 😆 PhD එකක් වගේ කරොත් එහෙම පාරක බැහැල යන්න බැරි වෙයි "අයියෙ මම සාර්තක උනා" "මල්ලි මම සාර්තක උනා" "ලගදිම ප්‍රශිද්දියෙ කියනව" කිය කිය ඇවිදියි 😅

    ඇත්ලටික් අවු: 50 ක් කලත් මොනා කරන්නද බන් වැඩක් තියෙනවද 😅

    මූ මේ මොනවද බන් කියවන්නෙ? සුශන්ටිකා පේනවනේ අවුරුදු 10 ක් විතර තමන්ගෙ ජොබ (දුවන එක) කරල ඊට පස්සෙ අච්චර රන් පදක්කම් ගෙනාව මෙච්චර ගෙනාව මට දැන් නිකන් සල්ලි දීපියව් පඩි දීපියව් කිය කිය ඇමනෙනව. එයාට කවෘත් කිව්වෙ නෑනෙ දුවන්න කියල. වෙන මෙලෝ දෙයක් කරන්න තරම් මොලයක් නැති කබ්බෙක් නම් ඉතින් ඇත්ලටික් අර ටික් මේ ටික් තමයි ගොඩක් අය කරන්නෙ. ඊට පස්සෙ ඒ ප්‍රොෆෙශන් එකෙන් අයින් උනු ගමන් වෙන මෙලෝ දෙයක් කරන්න දන්නෙ නැති නිසා ෆක් වෙනව. එහෙම නැත්තන් ඇත්ලටික් බුල්ටික් කරපු උන්ට ඉතින් හමුදාවෙ ෆ්‍රන්ට් ලයින් එකේ තුවක්කු අල්ලගෙන ගිහින් වෙඩි කන ගොබ්බයෙක් වෙන්න තමයි වෙන්නෙ.

    කලේ ඇත්ලටික් කියපු එකෙන් ම පේනව උපන් ගෙයි කබ්බෙක් කියල. ඊට පස්සෙ ඩිප්ලෝමා කට්ටක් කරල කියවන කියවිල්ලෙන් පේනව උගෙ මොලේ සයිස් එක 😂 අඩු ගානෙ MSc එකක් PhD එකක් කරල නම් කියෙව්වත් කමක් නෑ.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹලාට මීටර් වුනාද මූ අර අතේ බෑන්ඩ් එකක් දාගෙන ඉන්නේ හැමවෙලාවෙම කියන එක? ඒක එක පාරක් ඇහුවම කිව්වේ ඌ වෙනමම බ්‍රෑන්ඩ් එකක්. ඒක නිකන් උගේ බ්‍රෑන්ඩ් මාර්ක් එකක් කියලා. නමුත් මුගේ මියුසික් වීඩියෝ එකක තිබ්බා ඒ බෑන්ඩ් එක නැතිව. එතකොට ඒ අතේ අර කුඩු ගහන අය සික් එකට අත කපාගන්න මාර්ක් හෙන ගොඩක් තිබ්බා. මූට ඒක වහගන්න තමා අර බෑන්ඩ් එකක් අතට දාන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඩිග්‍රියක් කරපු හැම එකාම පරිකල්පන නුවනක් තියන උන් කියන්නත් බෑ බන්. ගනින් පාර්ලිමේන්තු මන්ත්‍රිලා ලෝ කොලෙජ් ගියාට නීතියේ හිදැස් නොපෙනෙන මී හරක් ඉන්නේ ආර්තික විද්‍යා ඔස්තාර්ලා උනාට සල්ලි හොරකම් වෙන හැටි දන් නෑ
    Its all about the IQ.. you can do very well in buisness but in school, you may have been shit

    Look at Weerawansa & Lal Kantha.. excellent public speakers.. Specially Lal Kantha's ideas & his interviews are different & interesting more than any other speaker's.. but both have barely passed A/Ls

    How many Millionaires we know who have done well in buisness but have not done well in school?

    It's all about your IQ & the areas you excel in... Doesn't matter how well educated you are if other areas that helps you in life are weak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    Its all about the IQ.. you can do very well in buisness but in school, you may have been shit

    Look at Weerawansa & Lal Kantha.. excellent public speakers.. Specially Lal Kantha's ideas & his interviews are different & interesting more than any other speaker's.. but both have barely passed A/Ls

    How many Millionaires we know who have done well in buisness but have not done well in school?

    It's all about your IQ & the areas you excel in... Doesn't matter how well educated you are if other areas that helps you in life are weak
    He already told what he achieved through negative marketing , that is business .
    Happy this guy came forward like this the way our society label people . This like a slap for society 😂
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,909
    3,403
    113
    Its all about the IQ.. you can do very well in buisness but in school, you may have been shit

    Look at Weerawansa & Lal Kantha.. excellent public speakers.. Specially Lal Kantha's ideas & his interviews are different & interesting more than any other speaker's.. but both have barely passed A/Ls

    How many Millionaires we know who have done well in buisness but have not done well in school?

    It's all about your IQ & the areas you excel in... Doesn't matter how well educated you are if other areas that helps you in life are weak
    Screenshot from 2023-05-16 10-34-03.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Its all about the IQ.. you can do very well in buisness but in school, you may have been shit

    Look at Weerawansa & Lal Kantha.. excellent public speakers.. Specially Lal Kantha's ideas & his interviews are different & interesting more than any other speaker's.. but both have barely passed A/Ls

    How many Millionaires we know who have done well in buisness but have not done well in school?

    It's all about your IQ & the areas you excel in... Doesn't matter how well educated you are if other areas that helps you in life are weak

    IQ, education, net worth are different stuff.
    They have some level of correlation, but cannot be considered as causally related. Don’t say iq iq to everything.