මූ මේ පොඩි ඩිප්ලෝමා කට්ටක් කරලද මෙච්චර කියවන්නෙ?

PhD එකක් වගේ කරොත් එහෙම පාරක බැහැල යන්න බැරි වෙයි "අයියෙ මම සාර්තක උනා" "මල්ලි මම සාර්තක උනා" "ලගදිම ප්‍රශිද්දියෙ කියනව" කිය කිය ඇවිදියි
ඇත්ලටික් අවු: 50 ක් කලත් මොනා කරන්නද බන් වැඩක් තියෙනවද
මූ මේ මොනවද බන් කියවන්නෙ? සුශන්ටිකා පේනවනේ අවුරුදු 10 ක් විතර තමන්ගෙ ජොබ (දුවන එක) කරල ඊට පස්සෙ අච්චර රන් පදක්කම් ගෙනාව මෙච්චර ගෙනාව මට දැන් නිකන් සල්ලි දීපියව් පඩි දීපියව් කිය කිය ඇමනෙනව. එයාට කවෘත් කිව්වෙ නෑනෙ දුවන්න කියල. වෙන මෙලෝ දෙයක් කරන්න තරම් මොලයක් නැති කබ්බෙක් නම් ඉතින් ඇත්ලටික් අර ටික් මේ ටික් තමයි ගොඩක් අය කරන්නෙ. ඊට පස්සෙ ඒ ප්‍රොෆෙශන් එකෙන් අයින් උනු ගමන් වෙන මෙලෝ දෙයක් කරන්න දන්නෙ නැති නිසා ෆක් වෙනව. එහෙම නැත්තන් ඇත්ලටික් බුල්ටික් කරපු උන්ට ඉතින් හමුදාවෙ ෆ්‍රන්ට් ලයින් එකේ තුවක්කු අල්ලගෙන ගිහින් වෙඩි කන ගොබ්බයෙක් වෙන්න තමයි වෙන්නෙ.
කලේ ඇත්ලටික් කියපු එකෙන් ම පේනව උපන් ගෙයි කබ්බෙක් කියල. ඊට පස්සෙ ඩිප්ලෝමා කට්ටක් කරල කියවන කියවිල්ලෙන් පේනව උගෙ මොලේ සයිස් එක

අඩු ගානෙ MSc එකක් PhD එකක් කරල නම් කියෙව්වත් කමක් නෑ.