මතකද මූව. අමුම අමු #

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට මතකයි ලංකාව සවුත් ඇෆ්රිකා වලදි දිනපු එකම ටෙස් මැච් එක
    Ekama nemei, palamu eka neda?

    Eeta passe dekak dinna.

    Mata mathakai tony greig lunch hari tea hari break ekak wele Thilan wa gennala interview karanawa. U etakota runs gahala hitiye. Tony ahanawa Thilan gen dan next session eka run rate eka wedi karanna plan ekak tiyenawada kiyala. Thilan dunna uttare nikan "Apo mawa owata allaganna epa, ewata thamai anit batsmen la inne" wage uttarayak.

    issarata wada test match wenas wela kiynna amarui bn.
    issara itn supiriyata lalla dala gahapu ekek thama T.Samaraweera nm..
    mn hithnne mahela , sanga enna kln idanma moo hitiya.

    oya rythm eka wenas wenna balawe itn T20 thama.
    nattn itn test kiynne hodata fitness one sport ekak thama.

    Thilan eddi Mahela and Sanga team ekata awit iwarai. Sanga first century eka gahapu India series eke third match eke tamai Thilan awe. Bowler kenek widiyata awe.
    But first match ekema century ekak gahuwa not out. Eda match eke hamoma wage century. Eda indan batting tamai negala giye.
    https://www.espncricinfo.com/series...-lanka-vs-india-3rd-test-63945/full-scorecard
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    adeh ow bn...muwa iyeth mathak una match eka balankota :D

    Lalla danna nam ithin onna minissu...aye baya na mun innakan :(



    ape kollek thamai, likes of romesh kaluwitharana :love:

    Samaraweera, mama hithanne Sangata passe hitapu hondama Test batsman. Mahela Home thamai godak ma score kare, Samaraweera ehema nemei. Miniha 2006-7 wenakam play karapu widiyeyi eeta passe play karapu widiyeyi patta wenaskam tyenawa. Miniha tikak batting aggressive karagatta gaman score karanna gatta. ODI century 2i, no half centuries :p Test patta.

    Minihata retire wenna une aluth core ekak hadanna. Angelo ta middle order enna place ekak hadanna ona una. But ehema nam ayin wenna ona Thilan or Mahela e dawas wala hetiyata. Mahela eyage last 3 years ma wage Test wala ut of form hitiye. Dn Angelo wage, capacity eka nisamai gehuwe team ekata. Anthimata kepenna une Samaraweerata.

    DIlshan, Sanga, Mahela, Samaraweera, Prasanna Jay, Murali, Vaas, Malinga, Ajantha pattama Test team eka apita hitapu , Rank 2 walata yanakam awa mama hithanne. Batsman la 3k hitiya Top 10 (Sanga 1, Mahela 4, Samare 7 wage mathaka)
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Hodata balanna team eke Inna ayage nam meka Agamwadaya nemei.
    2014 ta kalin hitapu ayagei .den inna ayagei .
    Oka thamai team eka match Dinanne nethi Hethuwa.
    Board eka athule loku balapemak thiyenawa.
    Hoda playersla eliye innawa.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ICC ranking enna player kenek pena maneka naa... Dimuth thawa pallehata awa

    Kane Wili 250 gahala out wela yana meek naa..

    sahenna kalekata passe 100* gahuva anji push ups 10 gahala pennuva eketh injured da koheda onna thathtwe...

    Eliye gihilla perform karanne KJP and Dhanajaya wage thamai.... KJP th vadunoth vaduna naththam ithin Sorry.Com

    Sure batek thaama naha
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපේ ටීම් එකේ average එක 50ක් තියෙන එකෙක් ආයේ කල්පෙකට වත් එන්නේ නැති සින් එකක් තියෙන්නේ.
    ඉස්සර නම් ගහන්න අමාරුම දවසක වුනත් මහේල, සංගා, තිලාන් සෙට් එකෙන් එකෙක් හරි කාවහරි අල්ලාගෙන හරි පොඩි partnership එකක් දාලා නොන්ඩි නැති විදිහට සෙල්ලම් කරනවා.

    ODI නම් ඉතින් ඉස්සර කොහොමත් සුපිරි නේ හිටපු සේරම අය නියමයි. දැන් ඉන්න ක්‍රිකට් ගහන අයගේ කොලිටි එක හරිම අඩුයි. සනත් වගේ ගමෙන් ආපු අය වුනත් ඉස්සර ඉංගිරිසි එහෙම හදාගෙන ඉස්සරහට ගියා. කවුරු කොහොම කිවත් එව්වත් බලපානවා දැන් ඉන්න උන්ට අනිත් පිල් වල ඉන්න උන් එක්ක කතා වත් කරගන්න බැරිද මන්දා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,760
    113
    Homagama
    අපේ ටීම් එකේ average එක 50ක් තියෙන එකෙක් ආයේ කල්පෙකට වත් එන්නේ නැති සින් එකක් තියෙන්නේ.
    ඉස්සර නම් ගහන්න අමාරුම දවසක වුනත් මහේල, සංගා, තිලාන් සෙට් එකෙන් එකෙක් හරි කාවහරි අල්ලාගෙන හරි පොඩි partnership එකක් දාලා නොන්ඩි නැති විදිහට සෙල්ලම් කරනවා.

    ODI නම් ඉතින් ඉස්සර කොහොමත් සුපිරි නේ හිටපු සේරම අය නියමයි. දැන් ඉන්න ක්‍රිකට් ගහන අයගේ කොලිටි එක හරිම අඩුයි. සනත් වගේ ගමෙන් ආපු අය වුනත් ඉස්සර ඉංගිරිසි එහෙම හදාගෙන ඉස්සරහට ගියා. කවුරු කොහොම කිවත් එව්වත් බලපානවා දැන් ඉන්න උන්ට අනිත් පිල් වල ඉන්න උන් එක්ක කතා වත් කරගන්න බැරිද මන්දා.

    දැන් එන එවුන්ට පුක්ගාය හැදෙනවානේ.
    උන් ගහන්න ට්‍රයි කරන්නේ ක්‍රිකට් නෙවෙයි, බඩු කැලියි කුඩු කැලියි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ටෙස්ට් මැච් වලට එහම කියාපු ඩයල් එක. එක දවසක් මට මතකයි ටෙස්ට් මැච් එකක පලවෙනි බෝලෙටත් බැට් කරේ මු. අන්තිම බෝලෙටත් බැට් කරේ මූ. ඒ අන්තිම බෝලෙට එක ලකුණක් අරං තමයි ලකුණු 100 සම්පුර්ණ කරේ. මරු ඩයල් එක. මලාට අවුට් වෙන්නේ නැහැ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    3mIlPkMm.png
    කව්ද බන් මූ ?

    මම සිරා cricket dlfan කෙනෙක් ealier .....අන්තිමට ඩිල්ශාන් එහෙම ගියාට පස්සේ ලංකාවේ team එකෙ ඉන්නෙ කව්ද කියලවත් දන්නේත් නෑ.
    සංගා /මහේල ලස්සනට ඩීල් දාලා next generation එක මරලා තමයි එලියට ආවේ.
     
    • Like
    Reactions: War Fighter

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    Kalayak Hashan n Thilan no.5 n 6 bat kara..ae kalenam test cricket epa una sinhalu..mar witharak nemai opposition bowler’s epa wenna athi
    හෂාන් දවසක් කිව්වා ඉන්ටවිව් එකකදී ඕස්ට්‍රේලියන් උන් උට ග්‍රවුන් එකේදිත් බනිනවලු එළියේදී දැක්කත් බනිනවලු
    මූ ගහන්නෙත් නැහැ අවුට් වෙන්නෙත් නැහැ කියලා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    මට මතකයි අපෙ උන් පකිස්තානෙ ටුවර් එකක් ගියා තිලාගෙ අන්තිම කාලෙ,ඩිල්ශන් ඔපන් ඇවිල්ල හතර වටෙටම නෙලන කාලෙ.අක්තාර් ට දුන්නෙ පුක පැලෙන්න,එ සීරිස් එකෙ අපෙ උන් සුපිරියටම කරා