මතකද මුව? තිලාන් සමරවිර.
ලොකු පාරවල් නැ.නමුත් සෙන්චරිය දානවා. ක්‍රිකට් නම් ක්‍රිකට්. නැංගුරම දැම්මා වගේ තමා. බෝලර්ස්ලාගේ ඇට බහිනවා මුට බෝල් දාලාම.
මහේලයත් සෙට් උනොත් ටිවි නිවලා දාපල්ලා.
දවල් කැමට කලින් 99 තිබ්බොත් සෙන්චරිය දාන්නේ තේ බීමට.
මෙන්න මිනිස්සු