අද වෙද්දි ලදරං වෙලා තිබ්බට ඒ කාලේ හැන්ඩියෝ .
කොලිටිය නම් නැතුව ඇති
කොලිටිය නම් නැතුව ඇති
Ooka tiyena fb post eke tiyennee 1997 ekak kiyla.80 ගණන්වළ නාකින්ට මතක ඇති![]()
අඩේ ඔය ඇඩ් එක මතකයි... TFS
(සැයු: මං 80 ගනන් වල නාකියෙක් නෙවෙයි)
හම්බුන එවා දාන්ඩ අපිටත් බලන්ඩමතකයි. බලන්න හොය හොය හිටපු ඇඩ් එකක්. TFS.
ඒ කාලේ අපි චුටිනේ. මතක නෑOoka tiyena fb post eke tiyennee 1997 ekak kiyla.
------ Post added on Feb 26, 2023 at 2:38 PM

මාත්. මටත් මතක නෑ.ඒ කාලේ අපි චුටිනේ. මතක නෑ![]()
Tata & benz technology collaboration 1k tibbadaටාටා කියන්නේ සද්දෙයි දුමයි විතරක් තියන වාහනයක් උනාට ඉස්සර ටාටා ලොරි ආවේ බෙන්ස් ලෝගෝ එක ඇතුවයි.
ඒ කාලේ හැඳින්වුණේත් ටාටා බෙන්ස් කියලයි. ඒ කාලේ ආමි එකේ තිබුන ට්‍රක් බොහොමයක් "ටාටා බෙන්ස්".
ubalath wayasata yanawa thama yakoඅඩේ ඔය ඇඩ් එක මතකයි... TFS
(සැයු: මං 80 ගනන් වල නාකියෙක් නෙවෙයි)

Not only Tata, all Indian carmakers start up as under licensees from a reputed manufacturer. Ashok Leyland (from British Leyland), Hindustan Bedford ( Vauxhall Bedford), Ambassador(Morris), Mahindra Jeep (from Mitsubishi, they got it from Willys) and of course Tata from Mercedes Benz. They used Benz logo until 1969.Tata & benz technology collaboration 1k tibbada
Simply අවජාතකNot only Tata, all Indian carmakers start up as under licensees from a reputed manufacturer. Ashok Leyland (from British Leyland), Hindustan Bedford ( Vauxhall Bedford), Ambassador(Morris), Mahindra Jeep (from Mitsubishi, they got it from Willys) and of course Tata from Mercedes Benz. They used Benz logo until 1969.