මතකද මේක, තාම ඔයාට? 💗💗💗

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    අල්ලපු ගෙදර කෙල්ලගේ එලේවල් ප්‍රොජෙක්ට් එකට හදල දීපු කවර් පේජ් එක. 😔

    c9KFhCD.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අල්ලපු ගෙදර කෙල්ලගෙ නම්බරේ හොයන් කතා කරපන් බන්, එක්කො වෙන එකක් හොයා ගනින්, මොකිටත් තියෙන්නෙ එකම දේ තමයි අමුතු එකක් නැ...
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අල්ලපු ගෙදර එකී නිකමට හරි හෙෂාන් දමින්ද කායල ගූගල් කරොත් තොට කළුතරින් ගුවනට වියෝග ප්‍රවේගෙන් ප්‍රක්ෂිප්ත වෙන්න තමයි වෙන්නෙ :dull:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔය අල්ලපු ගෙදර කෙල්ලගෙ නම්බරේ හොයන් කතා කරපන් බන්, එක්කො වෙන එකක් හොයා ගනින්, මොකිටත් තියෙන්නෙ එකම දේ තමයි අමුතු එකක් නැ...
    උඹට එහෙම හිතන්න පුලුවන්ද බන්? උඹ එහෙම සිතුවිලි එනවද? ඒ කියන්නේ උඹට හිතන්න පුළුවන් ද? :shocked:
     
    අල්ලපු ගෙදර කෙල්ලගේ එලේවල් ප්‍රොජෙක්ට් එකට හදල දීපු කවර් පේජ් එක. 😔

    c9KFhCD.png

    it's a good design according to my view. :yes:

    the only mistake is 'ශ' instead 'ෂ'
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අත්දැකීම් අනුව කෙල්ලෙක් දාගැනිමේ මුලිකම දේ කොන්ද පන ඇතුව "නoගි මම ඔයාට කැමතියි" කියාගන්ඩ පුලුවන් කම..ඒකට සල්ලි ලස්සන යානවාහන මොකූත්ම ඕන නැ..ගේ මුල්ලට වෙලා හින දැක්කට වැඩක් නැ කෙල්ල ඇවිල්ල කාබරේ ඇදේ නිදාගෙන ඉන්නෙ නැ උබ එනකන්..🤣🤣🤣

    උඹට එහෙම හිතන්න පුලුවන්ද බන්? උඹ එහෙම සිතුවිලි එනවද? ඒ කියන්නේ උඹට හිතන්න පුළුවන් ද? :shocked:
    මට නම් මොලේ ආමාරුවක් නැ හින දැක දැක ගේ මුල්ලෙ ඉන්ඩ..කෙල්ලෙක්ට කැමති නම් ගියා මග රැකල දවස් දෙක තුනක් පස්සෙන් ගියා ඇහුව සරලයි එක්කො යාලු වෙනව නැත්තන් අකමැති කියල තේරුම් ගන්ඩ පුලුවන්නෙ..,

    මම අහපු උන්ගෙන් මට අකමැති උනේ එකම එක කෙල්ලයි , කොවිඩුත් හදාගෙන කියල ආරන්චි උනා, ඒත් මම හොද වෙන්ඩ කියල පාර්තනා කරා බබෙක් හම්බෙන්ඩ උන්න හින්ද, නැත්තන් නම් එහෙම හිතන් නැ හැබැයි..🤣🤣🤣🤣
    ------ Post added on Aug 27, 2021 at 11:27 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    මගේ අත්දැකීම් අනුව කෙල්ලෙක් දාගැනිමේ මුලිකම දේ කොන්ද පන ඇතුව "නoගි මම ඔයාට කැමතියි" කියාගන්ඩ පුලුවන් කම..ඒකට සල්ලි ලස්සන යානවාහන මොකූත්ම ඕන නැ..ගේ මුල්ලට වෙලා හින දැක්කට වැඩක් නැ කෙල්ල ඇවිල්ල කාබරේ ඇදේ නිදාගෙන ඉන්නෙ නැ උබ එනකන්..🤣🤣🤣
    කොල්ලෝ ඉන්න උන්ගෙන් අහන්න මට පිස්සුද යකෝ. අනික මේ එක පාරක් ඇහුවම බෑ කිව්වේ අවුරුදු තුනකට කලින්.

    ඔහොම පරන එව්ව ගැන හිත හිත ඉන්ඩ ගියොත් උබට පිස්සු හැදෙයි බොල :angry:
    මේක නම් ආතල් එකට බන් දැම්මේ. ලොකුවට සීන් එකක් නෑ බන් මට මේක ගැන. උපරිම හෙට පොඩ්ඩක් තියෙයි අනිද්දා වෙද්දී නෝමල්.
    අද ගෙවල් පැත්තේ කොල්ලෙක් ආව ෆිල්ම් වගයක් ගෙනියන්න. ඌත් දන්නවා එහා ගෙදරින් කෑම දෙනවා කියල. ඌ අහනවා එහා ගෙදර කෙල්ලව දුන්නොත් උඹ බඳිනවද කියල. උන් හැමෝම හිතන්නේ කෑම දෙන්නේ කෙල්ලවත් දෙන්න බලාගෙන කියල. ඉතින් හිතපන්කෝ. අපි හෝප්ස් තියාගත්ත එක අසාධාරණද කියල. 😣
    ------ Post added on Aug 27, 2021 at 11:30 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලෝ ඉන්න උන්ගෙන් අහන්න මට පිස්සුද යකෝ. අනික මේ එක පාරක් ඇහුවම බෑ කිව්වේ අවුරුදු තුනකට කලින්.
    එහෙනම් මොන හුත්තක්ද බන් ඒකට හෙන ගහපන් කියල, වෙන එකක් පස්සෙ පල .මොකක්ද යකෝ ඔහෙ කෙල්ලො හිගද සාගතේ වගේනෙ තොපිට,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    එහෙනම් මොන හුත්තක්ද බන් ඒකට හෙන ගහපන් කියල, වෙන එකක් පස්සෙ පල .මොකක්ද යකෝ ඔහෙ කෙල්ලො හිගද සාගතේ වගේනෙ තොපිට,
    ඉතින් බනින්නේ ඔහොම.. 😥 ඊයෙනෙ කොල්ලෙක් ඉන්නව කියල දැනගත්තෙත්. 😪
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    mama wena ekek karapu ekakata pitakawarayak dala ghn dunne...a karapu ekath wena ekakin copy karala tynne...passe hambuna welawaka kvva u karala tynneth wena ekekgen copy karala....4 weniyata copy karala tynne mama...ethanin ehata history eka hoyaganna bari una mata
    අපි උ.පෙ ගිඋඅ කාලෙම සුද්ද කරන්ඩ දැම්ම අපේ පන්ති භාර පොරගේ කාමරේ. පොර තමා ප්‍රොජෙක්ට් බාරව ඉන්නෙ, මෙන්න බොලේ සුද්ද කරද්දි ලොකු අල්මරියක් පිරෙන්ඩ පරන ප්‍රොජෙක්ට්, ගල් කරා 40ක්. එවගෙ පිට කවරෙ වෙනස් කරලා දුන්නා අනිත් පැත්තට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බනින්නේ ඔහොම.. 😥 ඊයෙනෙ කොල්ලෙක් ඉන්නව කියල දැනගත්තෙත්. 😪
    අවුරුදු 3කට කලින් අහල ඊයෙද දැන ගත්තෙ අනේ මන්ද උබලත් එතකන් උන්න උඩ බලන්, හොයා ගනින් යකෝ කෙල්ලො නැද්ද ගම් වල, යාලුවො නැද්ද කියපන් එකෙක්ට කෑල්ලක් දාල දෙන්ඩ කියල සරල දේවල්නෙ උබල මේ මහා සකීර්න කරන් දගලන්නෙ,
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    අවුරුදු 3කට කලින් අහල ඊයෙද දැන ගත්තෙ අනේ මන්ද උබලත් එතකන් උන්න උඩ බලන්, හොයා ගනින් යකෝ කෙල්ලො නැද්ද ගම් වල, යාලුවො නැද්ද කියපන් එකෙක්ට කෑල්ලක් දාල දෙන්ඩ කියල සරල දේවල්නෙ උබල මේ මහා සකීර්න කරන් දගලන්නෙ,
    අවුරුදු තුනකට කලින් කොල්ලෝ හිටියේ නෑ බන් ඒකිට. දැන් ඉන්නවා ඉතින්.
     
    • Sad
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අවුරුදු 3කට කලින් අහල ඊයෙද දැන ගත්තෙ අනේ මන්ද උබලත් එතකන් උන්න උඩ බලන්, හොයා ගනින් යකෝ කෙල්ලො නැද්ද ගම් වල, යාලුවො නැද්ද කියපන් එකෙක්ට කෑල්ලක් දාල දෙන්ඩ කියල සරල දේවල්නෙ උබල මේ මහා සකීර්න කරන් දගලන්නෙ,
    Mey ponnaya wadaka athi deyak katha karanawa dakkamai anduwata puka dena eka amathaka karala. Pukatath off day ekak ona athi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: