මතකද මේක?
ඒ කාලේ බලපු හොදම ඇඩ් එකක්..

මේක බලනකොට දැනෙන හැඟීම දැන් කාලේ ඇඩ් එකක් යනකොට දැනෙනවද?

nothing's forgotten nothing is ever forgotten... හරවත් ටෙලිනාට්‍ය, වාර්තාමය වැඩසටහන්, හඩ කැවුම්, පැය භාගයකට වරක් පෙන්වන අරුත්බර වෙළද දැන්වීම්... අහෝ! ඒ සුන්දර අතීතය.![]()
![]()