මතකද මේක?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මතකද මේක?


    8min idan balanna

    ඒ කාලේ කී පාරක් බලල තිබ්බත් ආයිත් ආයිත් බලපු අවසානයක්. වැඩේ කියන්නේ කොච්චර බලල තිබ්බත් පලවෙනි පාර වගේ හිරිගඩු පිපෙනව. :):)

     
    • Like
    Reactions: wall-e

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මයා බන්දන

    Video එක බලන්න ගත්තා.. පොඩි කාලේ ඉදන් අසාවෙන් බලපු කතාවක්
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වෙන්න බෑ උබට නම්, දැන් පුත්තලම් බූරුවෝ හත අටක වයසනේ. :shocked:
    ඒ කාලේ කොහෙද මේව? :oo:
    මම නාඹර වයසෙ තාම
    Happy9.gif