මතකද මේව?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    කමරෙ අස් කරනකොට හම්බ උනෙ

    496802523_24121243090816406_193197680404808220_n.jpg


    496301798_24121243350816380_848546120676037701_n.jpg


    496767859_24121243620816353_5343526632823483732_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,947
    1
    43,267
    113
    කවුරුත් වැඩිය ගනන් ගන්නෙ නැ නෙ උම්බෙ ත්‍රෙඩ්

    CC: @AnuradhaRa
    අහිංසක කොලු පැංචෙක් වගේ :(
    ලොකු ටෝක් දෙනකොට මම හිතුව...

    යකෝ අස්කරනකොට ඕව හම්බෙනව කියන්නෙ
    අවුරුදු 20 කින් විතර කාමරේ අස් කරල තියෙන්නෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,404
    5,915
    113
    සෙල් කාඩ් ටිකයි අනිත් ෆෝන් කාඩ් ටිකයි විකුනනවා නං ගාන pm කරපන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Oya superhero card tika sticker ewada bn.

    Issara ape gedara thibba loku superhero book ekak. superheroslage stickers tika hoyagena alawanna one. Okkoma alawala thibbe potha missing dan. 🤷 Wrestling card, kandos wala cricketerslage stickers sahena thibba wechcha deyak naha.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    Oya superhero card tika sticker ewada bn.

    Issara ape gedara thibba loku superhero book ekak. superheroslage stickers tika hoyagena alawanna one. Okkoma alawala thibbe potha missing dan. 🤷 Wrestling card, kandos wala cricketerslage stickers sahena thibba wechcha deyak naha.
    ow sticker. oya kiyana poth ma gawath thibuna hoyala balanna one kohehari athi thama. cricketerslage stickers nam man gawa tama tiyanawa.

    497551094_24121311760809539_7165405788171773901_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඔව් මතකයි මෙට්‍රෝකාර්ඩ් එකෙන් අපි ඒ දවස් වල නුගේගොඩ ක්ලාස් ඇවිත් කොටුවේ ඉඳන් කොහුවලට මෙට්‍රෝ එකේ එනවා