මතකද මේ ගේම් එක

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    ඔය වගේම ගේම් එකක් තිබුනා Blur කියලා. ඕක ගහනවා ඉස්සර කට්ටිය. ස්ප්ලිට් ස්ක්‍රීන් ප්ලෙයර්ස්ලා හතරදෙනෙකුට එකපාර එක පීසී එකක ප්ලේ කරන්න පුලුවන්. විවිධ පවර්ස් පික් කරලා අනිත් කාර් වලට ඇටෑක් කරන්න පුලුවන්. කට්ටිය හතරදෙනෙක් එකතුවෙලා ප්ලෙ කරනකොට පට්ටම ආතල් වැඩක් ඒක.


    ado oka api ofiz eka havasa play karanava kattiyath ekka.patta athal game ekak
     
    • Like
    Reactions: greenthunder