ඕකයි මේකයි දෙකක්නෙ. ඕක ඇතුලෙ රටකජ්ජක්නෙ තියෙන්නෙ.Mulin awe meka nemeida.
View attachment 157230
ඕකයි මේකයි දෙකක්නෙ. ඕක ඇතුලෙ රටකජ්ජක්නෙ තියෙන්නෙ.Mulin awe meka nemeida.
View attachment 157230
මේක පට්ටලු නේ? මම දැකලා තියෙ අර අයිස් ක්‍රීම් හදන උන් ඒක දාලා කිරි දාලා අයිස් හදනවා කොත්තු ගහනවා වගේමේ තියෙන්නේ original එක... M&M..
![]()
ඉතින් ඕකයි ස්මාර්ටීස් එකෙයි දෙකේ වෙනස මොකක්ද?මේක පට්ටලු නේ? මම දැකලා තියෙ අර අයිස් ක්‍රීම් හදන උන් ඒක දාලා කිරි දාලා අයිස් හදනවා කොත්තු ගහනවා වගේ
ඕවා වල සීනී කලරින් විතරයි .පෙබල්ස් උනත් කොලිටි නෑ.රට ඉදන් ගේන උන් ලග බඩු මරුඉස්සර මේක තිබ්බේ 10ද 20ද කොහෙද. දැන් 60ක් වෙනවා. ඒ මදිවට එකක් පට්ටම පොඩියි. අතට ගනිද්දී දිය වෙනවා.. ඉස්සර බස් එකෙත් විකුණුවා මෙව්වා ගෙනල්ලා..
![]()
අපෝ පෙබල්ස් කියන්නෙත් ජරාවක් තමා.ඕවා වල සීනී කලරින් විතරයි .පෙබල්ස් උනත් කොලිටි නෑ.රට ඉදන් ගේන උන් ලග බඩු මරු
දන්නෙ නෑ බන්, රහ ඇතිඉතින් ඕකයි ස්මාර්ටීස් එකෙයි දෙකේ වෙනස මොකක්ද?

සිරාවට.. බැලුවේ නම් නැ. පැකට් එකක අරන් බලන්න ඕන. ඕක අවේ හැබැයි USA..ඕකත් china දැන් හදන්නෙ
මේක පට්ටලු නේ? මම දැකලා තියෙ අර අයිස් ක්‍රීම් හදන උන් ඒක දාලා කිරි දාලා අයිස් හදනවා කොත්තු ගහනවා වගේ
updated :
ස්මර්ටිස් වලට වඩා ගොඩක් රසයි..ඉතින් ඕකයි ස්මාර්ටීස් එකෙයි දෙකේ වෙනස මොකක්ද?
පට්ට රසයි..දන්නෙ නෑ බන්, රහ ඇති![]()
wettumankadeකොහෙඩ තියෙන්නේ ඕක?
සාමාන්‍ය කඩවල නම් දැකලා නෑ. පිටකොටුවේ රතු පල්ලිය හරියේ තියේ රට චොකලට් විකුණන්න තියෙන කඩයක්. අන්න එකෙනම් නම් දැකලා තියෙනවා අයියේ. මම හිතන්නේ දාහා පැනලා.ලංකවේ නැද්ද බන් මේක.. පට්ට රසයි..
YesRitzbury Pebbles ganin
මේක වෙනයි...ඕකෙ මැද කජු ඇටයක් තියෙනව.Mulin awe meka nemeida.
View attachment 157230
Thawa ekak mathak Una podi ata thiyenne pata pata suduru mada thiyenne.ඕව කාපු කෑමට අපි ඉතුරුවෙලා ඉන්නව ඇති.
මේක වෙනයි...ඕකෙ මැද කජු ඇටයක් තියෙනව.
ඔවු ඔවු... "දිමි බිජු"..Thawa ekak mathak Una podi ata thiyenne pata pata suduru mada thiyenne.