ඉස්සර මේක තිබ්බේ 10ද 20ද කොහෙද. දැන් 60ක් වෙනවා. ඒ මදිවට එකක් පට්ටම පොඩියි. අතට ගනිද්දී දිය වෙනවා.. ඉස්සර බස් එකෙත් විකුණුවා මෙව්වා ගෙනල්ලා.. 
මුලින්ම ආවේ ස්මාර්ටීස්. ඒක තාම ලෝකේ තිබ්බට ලංකාවේ නෑනේ. සුපර් මාකට් වල තියෙනවද නම් දන්නේ නෑ. ඉස්සර නම් හැම කඩේම වගේ තිබ්බා. පස්සේ රිට්ස්බරිලා ඒක කොපි කරලා පෙබල්ස් ගැහුවා. ඊටත් පස්සේ බජට් පෙබල්ස් එකක් විදිහට මේක ඉම්පෝට් කරලා බස් වල විකුණුවා.ඕවා මුලින්ම ආවේ චුටි බෝතල් කුප්පි වල බං. මම හිතන්නෙ එතකොට උබ ආත්මේ මාරු කරලා නැතුව ඇති.
10යි 2007ඉස්සර මේක තිබ්බේ 10ද 20ද කොහෙද. දැන් 60ක් වෙනවා. ඒ මදිවට එකක් පට්ටම පොඩියි. අතට ගනිද්දී දිය වෙනවා.. ඉස්සර බස් එකෙත් විකුණුවා මෙව්වා ගෙනල්ලා..
![]()
කටුකුරුන්දෙ හෑන්ඩ් මේඩ් චොකලට් කියල ශොප් එකක් දාලා කැන්ඩොස් එකෙන්.ඔබමයි මා හදවතේ..
සතුටු සිනාවන් මතුකලේ..
ඒ රසබර හැඟුමක් වේ හැමදිනේ...
රස විඳින්න කැන්ඩොස් දැන් සිනා මැවේ...
අඩෝ සිරාද?කටුකුරුන්දෙ හෑන්ඩ් මේඩ් චොකලට් කියල ශොප් එකක් දාලා කැන්ඩොස් එකෙන්.
man gaththa eken podi unta 40, 70 ta vage chocolate thiyanava lassana cover ekaka dala denava ara promises kiyala ave anna e vageකටුකුරුන්දෙ හෑන්ඩ් මේඩ් චොකලට් කියල ශොප් එකක් දාලා කැන්ඩොස් එකෙන්.
කොහෙඩ තියෙන්නේ ඕක?man gaththa eken podi unta 40, 70 ta vage chocolate thiyanava lassana cover ekaka dala denava ara promises kiyala ave anna e vage



ඕකත් china දැන් හදන්නෙමේ තියෙන්නේ original එක... M&M..
![]()