මතකද සැරිසර වැඩසහන
උඹලට මතකද රූපවාහිනියෙ ගිය සැරිසර වැඩසටහන.. මේ ළඟකදිත් ඒකෙ දෙවෙන සීරීස් එකක් වගේ, ලංකාවෙ වටේ තියෙන මුහුදුබඩ පළාත්වල (පලාත් නෙමේ
) කවර් එකක් කළා.. ඒක නෙමේ මම කියන්නෙ.. ඊට ගොඩ කාලයකට කලිං නුවරඑළිය වගේ උඩරට පළාත්වලත් නියම වැඩසටහන් වගයක් ගියා.. උඹලට මතකද ? අඩේ මේව නෙට් එකේ බාගන්ඩ නැද්ද ? ඒ වැඩසටහන්වල (වැඩසටහන් වල නෙමේ) බැක්ග්‍රවුන්ට් මියුසික් එකකවත් හොයාගන්ඩ නැද්ද ? මාර ගතියක් තියෙන්නෙ..

තාමත් ගන්ඩ ඇති.. නෙට් එකේ තියෙනවද කියල බැලුවෙ...