මතකද සැරිසර වැඩසහන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මතකද සැරිසර වැඩසහන

    උඹලට මතකද රූපවාහිනියෙ ගිය සැරිසර වැඩසටහන.. මේ ළඟකදිත් ඒකෙ දෙවෙන සීරීස් එකක් වගේ, ලංකාවෙ වටේ තියෙන මුහුදුබඩ පළාත්වල (පලාත් නෙමේ :)) කවර් එකක් කළා.. ඒක නෙමේ මම කියන්නෙ.. ඊට ගොඩ කාලයකට කලිං නුවරඑළිය වගේ උඩරට පළාත්වලත් නියම වැඩසටහන් වගයක් ගියා.. උඹලට මතකද ? අඩේ මේව නෙට් එකේ බාගන්ඩ නැද්ද ? ඒ වැඩසටහන්වල (වැඩසටහන් වල නෙමේ) බැක්ග්‍රවුන්ට් මියුසික් එකකවත් හොයාගන්ඩ නැද්ද ? මාර ගතියක් තියෙන්නෙ..;)
     
    *genie*

    Member
    Mar 21, 2013
    110
    4
    0

    http://www.rupavahini.lk/rupavahini-documentary/sarisara.html
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් ආසම වැඩසටහනක් බං....රූපවාහිනියේ ගිය හොඳම වාර්තා වැඩසටහනක් ඕක....ඒ වගේම ස්වර්ණවාහිණියේ ගිය ජැක්සන් ඇන්තනි කරපු ගඟ දිගේ කියන වැඩසටහනටත් මං මාර ආසයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මමත් ආසම වැඩසටහනක් බං....රූපවාහිනියේ ගිය හොඳම වාර්තා වැඩසටහනක් ඕක....ඒ වගේම ස්වර්ණවාහිණියේ ගිය ජැක්සන් ඇන්තනි කරපු ගඟ දිගේ කියන වැඩසටහනටත් මං මාර ආසයි.

    ඔව් ඒ වැඩසටහනත් මරු.. ජැක්සන් ඇන්තනිය නියමෙට කෙරුව වැඩේ...